3 💔 🦋බෝනස් 🦋

Start from the beginning
                                    

නිශාන්තී සුර්යගෙ

💚අම්මා මොකෝ මේ ම්ම්ම් මං හැමදාම හරී දේ කරන්නේ බය වෙන්න එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚අම්මා මොකෝ මේ ම්ම්ම් මං හැමදාම හරී දේ කරන්නේ බය වෙන්න එපා

🤎ඉතිං අද ඔයාගේ බබා එනවා නේද 🥰
💚 අම්මා ඒ ඔයාගේ ලේලි නෙවෙයි මං අරන් එන්නේ හා කොල්ලෙක්
🤎 හරී බං මං දන්නවා එක මට ඇහුනා කථා වෙනවා 🤣🤣 හැබැයි පරිස්සමින් තාත්තා ගැන දන්නවා නේ. අම්මී උනත් ඉවසන් ඉන්නේ ඔයාලා නිසා 😔😔
💚 කෝ දැම් හිනාවෙලා ඉන්න හිතන්න එපා අම්මී මං ආදරෙයි ඔයාට 😘😘

🌪️ ආ උබ ආවද උබේ අර ගැනී එනවද කවුද මේ බබා ද කොබාද 🤣
💚 අයියේ මේ උබෙයි මගෙයි හිතවත් කම් නෑ නේ ඒ නිසා ඒවා හිතන්න එපා. අනික උබ හිතනවා වගේ දෙයක් නෑ.
🌪️ 🤣 ඔව් උබ යන්නේ කොල්ලෙක් පස්සේ නේ වැඩක් නෑ ඌ උබට ලැබෙන්නේ නෑ
💚 එක මං බලාගන්න උබ පාඩුවේ හිටපන්.
🌪️ ඌට  රැජිනක් වගේ කෙල්ලෙක් ඉන්නවා යකෝ

'මං ඇහුනේ නෑ වගේ ආවා එත් අයියා කොහොමද එක දන්නේ මෙතන මං නොදන්න දෙයක් තියෙනවා ද ඇත්තටම එයාට කෙල්ලෙක් ඉන්නවා ද.  දේශී කීවා වගේ අපි මේ පණ දාගෙන හොයන අහිංසක ආදරේ අපිට අයිතිය නැතිද මගෙ ඔලුවත් එක්ක අවුල් උනා වෙන දෙයක් වෙයි නේ මං ඉක්මනට ෆුල් කිට් ඒක දාගෙන පහලට  යන්න ආවා තව ටිකෙන් සෙට් එක එයි '

හොදින් හරී නරකින් හරී ගෝල්ඩන් හොටෙල් එකේ ceo මොකාද හොයපන් අවුරුදු ගාණක් ගිහින් තවත් බැරි උනා මු කවුද හොයන්න  මරලා හ‍රි මට‍ ඒ තැන ඕනී හාහ් හාහ් 😆😆😆

'දෙවියනේ  මොකක්ද මට ඒ ඇහුනේ ගෝල්ඩන් හොටෙල් කියන්නේ ලංකාවේ අංක එකේ hostel එකක් එතකොට තාත්තා මොනාටද මේ ලෑස්ති වෙන්නේ එච්චර කේන්තියක් මං ඉක්මනට පහලට ආවා මාව දැක්කොත් මං ඉවරයි මොකද එයාට හොද ලොකු පුතා විතරයි නේ '  ඇත්තටම එකේ ceo කවුද මොකද එකේ ඉන්නේ තාවකාලිකව ceo කෙනෙක් නියම හිමිකරු නිසි කාලේ එයි ලු එහෙම තමයි කියන්නේ 

Missed heart  💔 Completed 💔Where stories live. Discover now