7 💔

84 13 54
                                    

ආශ් මොන පරයද උදේම වද දෙන්නේ ෂීට්. Hello ඔබ අමතන නෙත් නිදි බැවින් පසුව අමත......

මේක හොදට අහගන්නවා උබලගේ මොඩ්ලින් කෙනෙක් අද උබලට තියලා අරින්න යන්නේ ඒ නිසා එකෙක් ලෑස්ති කරගෙන එක්ක යනවා නොකිවා කියන්න එපා.

මොකාද බං ඒ පොඩ්ඩක් හිටපන් මොකක් ද ඒ කිවේ ඕඕ ෂීට් අද අපෙන් යන්න ඉන්නේ මිහිදුනි නේද. එතකොට උබද අරින්න යන්නේ  හරී බලමු එතකොට මේ කථා කරේ කවුද ඒ යකෝ මේ සේරම පැටලිලා දැන් නම් මට. ඒ අස්සේ හෙට අර ceo ගෙ CEO එනවා. මං දැන් මොකද කරන්නේ බබා. අදත් හැමදාම වගේ බබා තමයි මතක් උනේ මට. මං දන්නේ නැ මගෙ හිතට එකම සැනසීම යක්ශනී. අද ලගින් උන්නා නම් ඔයා ගොඩක් දේවල් වෙනස් වෙයි මෙහෙත් ගොඩක් දේවල් වෙනස්. අයියා මැරී කරලා අවුරුදු 1 ක්‌ යනකොට ඩිවෝස් නඩු අනිකා ශාන් මුන් දෙන්නාම පුදුම උන් ජයට මගුල කලා දැන් ඩිවෝස්. හොදම දේ දැන් ශාන් අයියා දුටු තැන හිනා වෙනවා අපේ අයියා කියලා වෙනසක් නැ හැබැයි මගෙ හිතේ කිසිම පැහැදීමක් නැ මොකද එයාල නිසා තමයි පණ වගේ උන්න අපි වෙන් උන්නේ. බබා මාව දාල ගියේ. තව ටිකේම අමතක වෙනවා බීම් ඌ තමයි දැන් අපේ ගැලවුම් කරු වෙන්නේ චතුට මං මැසේජ් එකක් දැම්මා අනිවාර්යෙන් බීම්ව රෙඩී පිට තියාගෙන යන්න කියලා අවදානමක් ඕනී නැ කියලා. වැඩේ කියන්නේ ඒ වෙනකොට ඌ එක රෙඩී කරලා මිහිදුනි බ්ලැක් ඕනර් එක්ක ඒ කිවේ අපේ පියා එක්ක ඉන්නවා දැකලා ඒ නිසා සැකේට බීම් රෙඩී වෙලා ඉදලා. ඉතිං 2019/02/06 එදා උනූ ඒ වේදනාව පිරුණු මතක එක්ක මං එක්ක ඉතුරු උනේ මුන් දෙන්නා එක්ක දේශී. හැබැයි මගෙ හිත කිවේම බබා කොහේ උන්නත් බලාගෙන ඉන්නේ කියලා මොකද මගෙ හැම උපන්දිනයක් දවසෙම සුදු කහ මල් පොකුරක් වැරදුනේ නැ මං එයාලගෙන් ඇහුවාම කිවේ ඒ මිස් හැමදාම මේ දවසට දෙන්න කිවේ සර් කියලා. ඉතිං ඔයා ඇරෙන්න කවුද මට රෝස දෙන්නේ එකත් කහ සුදු. මං ඉක්මනින් ආවේ ඔෆිස් එකට යන්න අනික අද හොටෙල් එකට යන්න ඔන කිසිම වරදක් වෙන්න බැ එහෙම උනොත් අර යක්‍ෂ බොස් මාව කයි. රූපයක් නැ හැබැයි ඒ කටහඩ පට්ට සද්දයි

👀 good morning sir

මං ඉතිං හැමදාම වගේ ඔලුව හෙල්ලුව විතරයි මගෙ ලොකු කමක් නැ හැබැයි මං අපේ උන් එක්ක විතරයි මෝඩ විදියට ඉන්නේ ගැම්මෙන් ඉන්න එපැයි බං හා නැද්ද. අපේ මොඩ්ලින් ඇකඩමි එකයි හොටෙල් එකයි එකම තැන තමයි ඉතිං ඒ නිසා වටේ යන්න දෙයක් නැ.

Missed heart  💔 Completed 💔Où les histoires vivent. Découvrez maintenant