✨ chapter 9✨

164 18 2
                                    

ලමයි ඔයාලාට ලැබුවාවු අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻♥️😚

__________________________________





"මැණික කො කට අරින්න"

" අනේ මට බෑ"

" එහෙම බෑනේ රත්තරං කටවල් දෙකතුනක් කමු"

" අ..යි.යෙ..."

" හ..රි ..මැණි..ක.... අපි හෙට යමුකො වලව්වට..හොදද මට බයයි රත්තරන්.. තාම අම්මා දන්නෙත් නෑනේ..."

" හා..."

" මැණික දැන් ටිකක් නිදා ගන්නකො.."

" අනේ..යන්න එපානේ..හුම්.."

" හරි මම යන්නෙ නෑ"














" ඇත්ත ද පුතේ මේ කියන්නෙ"

" ඔව් අම්මෙ"

" අනේ වාසනාවන්...චුටි පුතා.."

" අම්මෙ.."

" චුටි පුතා කියන්නකො මොනාද ඕන"

" මට ඇඹරැල්ලා කන්න ආසායි.."

" කොල්ලො උබව හම්බවෙන්න ඉන්න කොටත් අපේ අම්මාටත් අපේ මැණිකේ කිව්වා මතකයි "

" චුටි පුතාට මම හදලා දෙන්නම් කො...දැන් මේ පලතුරු බිම ටික බොන්නකො "

" හා අම්මෙ..කො නංගි "

" කෙල්ල ගියා චුටි පුතාට වෙරළු ගෙන්න.."

" අනේ තනියම "

" නෑ පුතා සත්සරණි කෙල්ල එක්ක ගියේ.."

" හ්ම්..අම්මා මම යනවා කාමරයට නිදි මතයිනේ "

" හරි පුතේ පරිස්සමින්...ඔය කාලෙට එහෙම තමයි පුතේ "











" අයියේ.."

" කියන්න මැණික "

" අපි හෙට උදේට පන්සල් යමුද"

" හරි මැණික..මගේ රත්තරන් දැන් නිදා ගන්නකො...අපි හෙට උදෙම යමු.. හ්ම්ම් "

" ඉතින් ඔය ෆොන් එක ඔබන්නෙ නැතූව එන්නකො අප්පා..මට ඔයා නැතූව දොයින්න බැනේ හුම් "

" අම්මො හරි මේ එනවො..මගේ මැණික දැන් හරිටය ඩොන් යනොනේ....."


" අනේ යන්න අප්පා"

" කො පරිස්සමින් මැණික."

" මට වොෂ් රුම් යන්න ඕන "

" ආ හරි කො එන්න කො.නිදිමත නැද්ද "

" නිදි මතයි.යන්න ඕන "

" කො ඉතින් කරන්න "

" ඔයා ඉන්නවානේ හුම් "

" මම දැකලා නැති දෙයක්ද ඕක..කො ඉතින් "

" අනේ අ..යි..යේ"

" හරි මම අනිපැත්ත හැරුනා..ඉවර වෙලා මට කතා කරන්න කො "



" හරි "












" අයියේ.. අර මිනිහා ඔයාට මොනාද කිව්වෙ කෙන්ති යන්න තරම්"

"................"

" අයියේ කතා කරන්න කො...."

_________________________________

මොකක් ද උනේ 🤔

අපි එක ඊළග චැපියෙන් බලමු නේ හි 😁

ලැබුවාවු අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙏🏻♥️😚

මම
යුන්ෂු 💘✨





✨ අත්තනායක පොඩි හාමු✨ Donde viven las historias. Descúbrelo ahora