✨ Chapter 6✨

183 20 1
                                    

මම උදේ ඇහැරුනේ... රණ්ඩු වෙන  සද්දයක් ඇහුන නිසා... ඒ වෙන කොටත් අයියා නෑ......

_________________________________

" අනේ..යනවා..මොඩයා..."

" නංගි .....මම ..උබට කිව්වෙ.... මොකක් ද ආ......දෙනවා...ඔක...."

" මට...බෑ...."

" දෙන්නයි කිව්වෙ..මගේ ෆොටො එක ...."

" අයියේ "

"අනේ චුටි අයියේ මේ "

" මෙහෙට දිපිය ඔක "

" අයියේ මොකද අනේ මේ උදේ රණ්ඩු වෙන්නේ "

" නෑ මැණිකේ මේකිට මගේ පොඩි කාලේ ෆොටො එකක් හම්බවෙලා මේක දෙන්නෙ නෑනේ"

" කො දෙන්න නංගි මට..බලන්න.."

" නෑ ඕන නෑ මැණිකේ..දිපිය ඔක මෙහෙට...."

" ආ ගන්නවා...මේක..හැබැයි අයියේ  පොඩි කාලේ කියුට් "

" යනවා මගෙන් ගුටි නොකා "

" මොකද මැණිකේ හිනා වෙන්නෙ.. ම්ම් "

" ඔය දෙන්නාගේ වැඩ වලට අප්පා..... දන්නවාද අයියේ මම හිතන් හිටියේ ඔයා  කුකුල් කේන්ති කාරයෙක්  කියලා..."

" අනේ ඇත්තට... ..දැන් මොකද මගේ මැණික...කියන්නෙ..මං හොදද "

" හොදයි ඉතින් නිදා ගත්තාම "

" මගේ මැණික දැන් ඔය නොකියා කියන්නෙ ඊයේ රෑ ගැන නම්...."

" කට වහනවා...අයියේ... පිස්සුද.. කාටහරි ඇහෙයි අප්පා "

" අද ඉදන් උබ මගේ රතු මැණිකේ.. ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා"

" නිකන් ඉන්න අනේ මං යනවා..ලැස්තිවෙන්න..අයියාත්  ලැස්තිවෙන්න ...හොදද "

" හා...මං මල් කඩලා තියෙන්නෙ මැණිකේ...අනිත් දේවල් අම්මා ලෑස්ති කරනවා .."

" හ්ම්ම් "












" මැණික මොනවාද ප්‍රාර්ථනා කළේ මෙච්චර වෙලා"

" ප්‍රාර්ථනා කළේ.....චුටි පැටියෙක් ඔයා වගේ...."

" මැණිකට එච්චර හද්දිසිද..."

" හ්ම්ම්....මට පැටියෙක් ඕන හරියටම අප්පච්චි වගේම..."

" මැණිකගේ ප්‍රර්ථනාව ඉක්මනට ඉශ්ට වේවි... ම්ම්..අපි යමු...නේද දැන්..දැන් දවල් වෙලානේ...මැණිකට ටිකක් ආමාරුයිනේ.."

" හ්ම්.. අයියේ අන්න අතනින් අයිස්ක්‍රීම් එකක් අරං දෙනොද "

" පුදුම හුරතලයක් මැණිකේ...... හ්ම් අරං දෙන්නම්.... නංගි "

" අයිස්ක්‍රීම් කනවාද "

" ඔහේ අරං දෙනවානම් හා..මේ එකක් නේමේ දෙකක් ඕන හොදේ.."

" මුලින්ම එකක් කපාන් බන් "

" මං නේ කන්නෙ අරං දෙනවා.....අනේ....අයියේ..."

" ඇයි මේ නංගි..."

" අර.... මිනිහා......"

_________________________________

මොකක් ද උනේ...හේෂාන්ගේ නංගිට...

එහෙනම් මම ගිහින් එන්නම් හොදෙ. 😁😉

මම
යුන්ෂු 💘✨

✨ අත්තනායක පොඩි හාමු✨ حيث تعيش القصص. اكتشف الآن