✨ Chapter 3✨

244 21 1
                                    

" අයියේ"

" ම්ම්"

" මං...දැන්..ඔයාගේම නේද"

" ඔව් මගේ රත්තරන්...අපි යන් වොෂ් එකක් දාගන්න.."

" ටිකක් වෙලා මෙහෙම ඉමුද"

" හ්ම්ම්"
_______________&________________

අරොන් POV,

අද මම සදහටම එයාගෙ වුනා..මාව වොෂ් කරලා එයාත් වොශ් එකක් දාගෙන මං ගාවට ආවා.....

" මොකද ම්ම්"

" මුකුත් නෑ"

" දැන් නිදා ගමු අම්මා කොහොමත් උදේට එවි නේ "

" අනේ "

" ඇයි ඉතින් මගේ මැණිකගේ පිරිසුදු කම බලන්න එනවා.එත් මම කැමති නෑ හැමෝම ඒ දේ බලනවාට තමන්ගෙ මනුස්සයා දැනගත්තනම් ඇති නේ"

" අනේ මන්දා මම දන්නෙ නෑ අයියේ ඔවා.."

" කො දැන් නිදා ගමු..මගේ
මැණික....."





" චුටි පුතාට තෙරණුවන් සරණයි!"

" අම්මා"

" අපි දෙන්නා වලව්වට හවසට එන්නම්.. "

" හ්ම්ම් අපි යනවා දෙන්නාත් එක්කම පරිස්සමට එන්නකො "

" හ්ම් "

එයාගේ අම්මා ඇවිල්ලා ගියාට පස්සෙ..එයායි මායි උදේට කලා ..එයා මාව බීච් එකට එක්කන් ගියා...

" මැණික "

" ම්"

" මැණික  මට කැමති නැද්ද.."

" මේ අහන්න කො මහත්තයො මං මහත්තයට අකමැති නම්..ඊයේ රෑ එහෙම දෙයක් වෙන්නෙ නෑනේ...අපි ටික ටික අදුරගමු..මට මහත්තයාව දැනෙනවනේ..අනික මං දැන් මහත්තයාගේම විතරයිනේ.."

" මගේ රත්තරන් "

මම එයාට දෙන්න තියන හොදම උත්තරෙ දිලා මම එයාගේ පපුවට තුරුළු වුනා....

එයායි මායි ටිකක් බීච් එකෙ ඇවිදලා.. දවල්ට හොටෙලෙන් කලා...ඊට පස්සේ වලව්වට ආවා.....

"චුටි අයියේ"

" නංගි "

" දුව අයියලා ආව ගමන් නේ .චුටි අයියාත් එක්ක හෙට කතා කරමු.... ලොකු පුතා"

" අම්මා"

" චුටි පුතාත් එක්ක කාමරයට යන්න කො.."

" ම්ම්"








" අයියේ "

" කියන්න මැණික"

" මට හෙට හොස්පිටල් එකට යන්න බැරිද "

" මගේ මැණිකට  අමාරුවක් නැත්නම් යන්න"

" හ්ම්ම්"

" මෙහෙට එන්න රත්තරනේ"

" ඇයි අයියේ"

" මගේ මැණික අමාරු නෑ නේද..මම ඊයේ..."

" ශ් ශ් මුකුත් කියන්න එපා මහත්තයො...ඊයේ රෑට කැමති මහත්තයො.මොකද මම සදහටම මගේ මහත්තයාගේ වුණානේ... ඒ වේදනාවට මම ආසායි..."

" මැණික  මගේ.... කිස් එකක් දෙන්නම තමයි මගේ හිත කියන්නෙම මැණිකේ..."

" ඉතින් දෙන්න.."

" මොකක් ද කිව්වෙ "

" නෑ මුකුත් නෑ මම යනවා වොශ් එකක් දාගන්න..."

" කොහෙද යන්නෙ "

" අනේ නිකන් ඉන්නකො දොර ඇරලා තියෙන්නේ "

" නිකන් ඉමු මැණිකේ රැට...හාද.."

" අනේ..."

"මගේ හුරතලේ.."

" මං හුරතල් ද.."

" ඔව් හුරතල් හා පැටියෙක් වගේ..මෙහම කට උල් කරගත්තාම.... මම ආසම මගේ මැණික මහත්තයා කියලා කතා කරනවාට අයියා කියනවාට වඩා "

"  මම එහෙම කතා කරන්නම් කො මගේ මහත්තයාට...කො යන්න දෙන්නකො....."

" යන්න දෙන්නම් මගේ මැණිකට මට කිස් එකක් දුන්නොත්...කො ඉතින්"

" උම්මමමා "

" මමත් එන්නද මැණික "

" එපා ඕන නෑ "

" පිස්සු කොලම...
ඉතින් මගේනේ..."




_________________________________
අදට ඇති නේද...මම මේ කතාව දිගට දෙන්නෙ නැත්තෙ මේ කතාවේ එපි 15 වක් වගේ තමයි තියෙන්නෙ ඉතින්..එකය්...

එහෙනම් කියවලා වොට් කරන්න කො....

මම
යුන්ෂු 💘✨

✨ අත්තනායක පොඩි හාමු✨ Where stories live. Discover now