ප්‍රංශ පෙම්වතා - 02 කොටස

शुरू से प्रारंभ करें:
                                    

"එයා කුඩුකාරයෙක් නෙවේ ටෙරා... ඇත්තටම.... එයා එදා ඩ්‍රින්ක්ස් අරගෙනවත් තිබුනේ නැ.... "

"ඇත්තට?? කොහොමද දන්නේ?"

"මව කිස් කරන කොට එයාගේ තොල් වලින් එහෙම දෙයක් දැනුනේ නෑ බන්."

ටෙරා ඇද ලග බිම වාඩි වෙලා බඩ අල්ලගෙන හිනා වෙනවා. ටෙරාගේ තුවායත් කැඩිලා. ඌට ඒකවත් ගානක් නෑ. ඒත් උගේ හිනාවටත් වඩා මගේ හිත පෑරුවේ ඒ සොදුරු මතකය විතරයි.

"මොකක්ද බන්.! උඹ ඔච්චර ඉමෝශනල් වෙන්න එපා යකෝ. ඇත්තටම උඹ ඒක කියපු හුරතල් විදිහට හිනා ගියේ. ඇත්තටම උඹ මට වඩා ගොඩක් ලසස්සනයි බන්. උබේ හිනාව හරිම අහිසංකයි. ඕන කෙනෙක්ගේ හිත පිස්සු වට්ටන හිනාවක් උඹට තියෙන්නේ. ඇයි උඹ ජිවිතේ විදින්නේ නැත්තේ? මම උඹට කොච්චර කතා කරනවද ක්ලබ් එකට යමුයි කියලා. බය වෙන්න දෙයක් නෑ බන්. උඹව කවුරුත් ඇවිත් ‍රේප් කරන්නේ නෑ. කවුරු හරි දැනෙන කෙනෙක් උබේ හිතට මැච්වෙන කෙනෙක් හම්බ උනොත් පොඩ්ඩක් කතා කරලා ෆන් එකක් අරගෙන වරෙන්. "

"ෆන් එකක් අරගෙන? "

"මගේ දිහා ඔහොම බලන්නේ ඇයි? මම උඹට ගණිකාවක් වෙන්න කිවවේ නෑ. මෙහේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම දහ අට, විස්ස විතර වෙනකොට හැමදේම කරගෙන ඉවරයි. අනික මිනිහෙක් ගෑනියෙක්ව බදින්නේ ඒකිගේ පෙට්ටිය කඩන පලවෙනි එකා වෙන්න ඕනේ කියන තැන ඉදලා නෙවේ. ජිවිතේ බෙදාගන්න පුලුවන්ද කියලා විතරයි බලන්නේ. නැතිව ඒකිගේ අහවල් එකට බැහැපු පොලු ගාන ගැන සමික්ෂණය කරන්නේ නෑ. සෙක්ස් කියන්නේ ඒතරම්ම සාමාන්‍ය දෙයක් මෙහේ. ඉතින් තමන්ගේ ජිවිතේට එන කෙනා පරම පවිත්‍ර වෙන්න ඕනේ කියලා නියමයක් නෑ. ජිවිතේ හැමදේම බෙදාගෙන ජීවත් වෙන්න පුලුවන්ද කියලා විතරයි බලන්නේ. ඒත් උඹල වගේ සාම්ප්‍රදායික එවුන් කරන්නේ අනිත් හැම දේටම කලින් ඒකිගේ අහවල් එකට පොඩි හරි ඩැමේජ් එකක් වෙලා තියනවද කියල හොයන එකයි. ඒක හොදට තියනවද කියලා විතරයි උඹලා බලන්නේ. අනිත් දේවල් උඹලට වැඩක් නෑ."

මම ටෙරාගේ තර්ක බිදින්න ගියේ නැ. ඒක නිසාම බෑග් එක එල්ලා ඇදුම් ගලවලා වොෂ්රුම් යන්න හැරුනා.

"මට උඹව රිද්දන්න ඕන වුනේ නෑ බන් උඹ හිතන පතන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න කිව්වා විතරයි."

Gay Short-Story Collectionजहाँ कहानियाँ रहती हैं। अभी खोजें