මං බදින්නේ නෑ ...1

42 6 19
                                    

මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා.

_______________________________________
මේ හැම දේම වුනේ අගස්ති ගෙ මරණයක් එක්ක.....
ඒක ලේසී නෑ ...
ධනපති පන්තියේ ඉදල දෙවන පන්තියට එද්දි දැනෙන හැඟීම ලේසිම නෑ

කට්ටක් ... අතටපයට වැඩ කරයෝ එක්ක හිටිය මට
මේ ගෙවෙන ජිවිතේ ලේසී නෑ ...

විශේෂයෙන් සල්ලි ජිවිතේ කරගත්ත තාත්තා කෙනෙකුයි ... සල්ලි නාස්තිකාර අම්මෙක් ඉන්න එක
ලේසිම නෑ හිතන්නකෝ අම්මාට තාත්තාට නිකන් කුඩු ගැවා වගේ සික් එකක් එනවා සල්ලි ලොස් වෙන කොට ....
ලමයි ගැන කිසින උනන්දුවක්... නැති අම්මා තාත්තා එක්ක ඉදලා මට දැනෙන්න ආදරේ කරේ එයා විතරයි එයා තමා මේ පොඩි එකාට හිටියේ

මට තාත්තෙක් හිටියා ඒ අගස්ති ශාක්‍ය රාජගේ
මගේ ලොකු අයියා ...
___________________________________

එත් තමන්ගේ පුතාව බිල්ලට දෙන්න ...
Wtf
එකක් තමන්ගේම අයියාගේ හිටපු පෙම්වතාට ...!
එයාලා ආදරේන් හිටපු හැටි බලන් හිටපු මට එයාගේ මනුස්සයාව බඳින්න

Ahhhrrrt stress ..!
___________________________________

මං ගෙදරින් අයින් වෙලා ඇවිල්ලා අවුරුදු තුනක්..
ඔකේ මගේ නම අයුල් සාක්‍ය ගම්භීර් රාජගේ ස්ටේජ් නේම් එක වුනා අග්‍ර ...මං ඇවිල්ලා ගිටාර් වාදකයෙක් වගේම jazz නර්ථන ශිල්පියෙක් ... සමහර වෙලාවට ... කලාතුරකිනි තමා ඉතින්...

ගෙදරින් එන්න හෙතුව වුනේ හොඳට ඉන්න මාව නාකියෙක්ට කර ගස්සන්න මගේ මහා ලොකු සීනි අප්පායිඅම්මායි ගේ ප්ලෑන් එකක් හින්දා ...
___________________________________

ඇත්තන කිව්වොත්
අනර්ඝ | අගස්ති කියන්නේ
අපේ පරම්පරාවට කුණුහරුපක් උගන්නපු
ආදරවන්තයෝ දෙන්නෙක්

පිරිමි පිරිමි ආදරේ තාමත් මට නම් අරුමයක් ...
මං තනි ඉරක් වගේ මිනිහෙක්... ම්හ්ක්...

සැක් ඒ කාලේ

රෑ ජාමේට අයියාගේ කාමරේ ඇහෙන .... කෙදිරිලි එක්ක
ඩාම්ඩූම් වෙච්ච අවුරුදු 9 පොඩි එකෙක් එකෙක් හැටියට

අවුරුදු 20 ගෙවිලා ගිහින් | 7305 දවස් ගිහින්

631,152,000 seconds |10,519,200 minutes

The wedding | nonff hold Where stories live. Discover now