" මටත් සෑහෙන්න මිස්ඩ් කෝල්ස් ගොඩක් ඇවිත් zhan ge. මැසේජ්ස් ගොඩකුත් ඇවිත්. මොකක් හරි කලබලයක් වත්ද?? "

කලින් එහෙම වෙලා තියෙන්නෙ හොද දෙයක් උනාම නම් නෙවෙයි.
හිතේ සැක සංකාව එක්ක , නරක ආරංචියක් ගැන බයෙන් මම weibo ලොග් උනා..

ඔව්. ෆෝන් එක පිරෙන්න alert එන එක නපුරු දෙයක පෙරනිමිත්තක්ම තමයි..
Weibo එකේ search කරන්න මහන්සි වෙන්න ඕන උනේ නෑ..
මුලින්ම දකින්න ලැබුනේ ඒ මාව උඩු යටිකුරු කරපු ඒ, හිතාගන්න බැරි නිව්ස් එක..

වැහි නැති අහසින් හිතාගන්න බැරි වෙලාවක හෙණයක් කඩා වැටුනා වගේ.

කවුද ඒ කොල්ලා.
ජීවිතේටම දැකලා නෑ මං ඌව.
Kai Min fen..
ඌ කියපු කතාවකින් අන්තර්ජාලය පිස්සු හැදෙන තරම් කැලඹිලා..

" wang yibo එක්ක ඒ ෆොටෝ එකේ ඉන්නෙ මමයි..
සියලු විස්තර මම කියන්නම්.. බලාපොරොත්තුවෙන් සිටින්න.."

..............❤️💚................

2022 මැයි

රයන්

ගොඩක් artists ලගෙ ලස්සන කලාත්මක ෆොටෝ ගන්න ජනප්‍රිය චායාරූප ශිල්පියෙක් තමයි Alexvi කියන්නෙ. යිබෝගෙයි, zhan ගෙයි දෙන්නගෙම බොහොම ලස්සන ෆොටෝස් එයා අරගෙන තියෙනවා . ගිය අවුරුද්දෙ තිබුන එයාගෙ ප්‍රදර්ශනයෙ zhan , yibo දෙන්නගෙම ෆොටෝ තිබුනා. එක ලගම.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now