2020-දෙසැම්බර්
අද මේ අවුරුද්දේ අවසාන දවස . 2020-දෙසැම්බර් 31.
Xiao Zhan ගෙ performance එකක් තියෙනවා Dragon tv new year eve showඑකේ.ඉතින් පහුගිය දවස් කීපයම ඒ නිසා කාර්යබහුල වෙලා හිටියේ අපි.
පුහුණු වීම්, costumes, photoshoots..
Zhan ට costumes දෙකක් අදින්න තියෙනවා අද.
මුලින්ම තරු වගේ දිලිසෙන කලු පාට ජැකට් එක සහිත කලුපාට suit එක ,
ඊලගට රතු පාට ජැකට් එක සහිත suit එක.මේ වගේ event එකක් කියන්නෙ XZ studio එකටත් ගොඩක් කාර්යබහුලයි.
Backstage එකේ අපේ room එකේ ඉදන් Liu Min , Zhan ගේ social media වල දාන්න content select කරනවා . මාත් එයාට උදව් කර කර හිටියේ.ඊයේ තමයි , අද අදින්න නියමිත costumes ඇදලා photoshoot එක කලේ. ඒ ටික වෙලාවට දාන්න ඕනා, එක එක costumes අද zhan අදින වෙලාවත් එක්ක බලලා ඇදුම් වල විස්තර spoil වෙන්නෙ නැති විදිහට .
ඊට පස්සේ new year message එක්ක post එකක් දාන්නත් ඕනනෙ.පොඩි දෙයක් කියලා හිතුනත් Celebrity කෙනෙක්ගෙ social media maintain කරනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ලන්කාවෙ වගේ නෙවෙයි Social media platforms කීයක් තියෙනවද?
දාන content එක ඒ කිව්වේ photo , video මොනවද , කීයක්ද වගේම ඒවාට captions , emojis , tags... ඊට පස්සේ ඒවා post කරන වෙලාවල්..මට තේරුම් ගිය දෙයක් තමයි මේ චීනෝ පෝස්ට් කරන වෙලාවල්, ෆොටෝ ගාණ වගේ ඉලක්කම් ගැන හරිම
සැලකිලිමත් කියලා.
YOU ARE READING
මම කැස්බෑවෙක් වූ හැටි..✅
FanfictionZhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... xiao zhan ගේ XZ studio කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකුගේ කතාව Started on 01-01-2024 Completed on 17-04-2024