වර්තමානය.
.....රයන්.....
අද Peng Chao ගෙ පාර්ටි එක.
එයා නිශ්පාදනය කරන the jade sword of ming dynasty ඩ්‍රාමා එකේ cast එක announce කරන එක වගේම , එයාගෙ දුවගේ 25 වන උපන්දින සැමරුමත් ඒ පාර්ටි එකට හේතු වුනා.
යිබෝත් නැති නිසා මේ දවස් වල පාර්ටි මූඩ් නැති අපේ බොස් ටක් ගාලා මූණ පෙන්නලා යමු කියලා තමයි අපිවත් ඇදගෙන පාර්ටි එකට ආවෙ.එන්න කලින් zhan , මේ දවස් වල රූගත කරන ඩ්‍රාමා එකේ ශූටින් ඉවර වෙලා, i miss you cap එකත් දාගෙන වාහනේට නගින වෙලාවෙ එලියේ බලා සිටි ෆෑන්ස්ල zhan ගෙ ෆොටෝ ගන්නවා අපි දැක්කා . දැනටම ඒ ෆොටෝ දාලා ඇති ඉන්ටර්නෙට් එකේ.
මේ jade sword of ming dynasty නම් ලොකුම project එකක් වගේ... ලොකු බජට් එකක් තියෙන. නලු නිලියොත් ඉන්නෙ ප්‍රසිද්ධ අයම තමයි.
Wow.... මම අදනේ දන්නෙ මේකේ female lead.
දෙවියනේ එයා මාර ලස්සනයි.
Dilraba Dilmurat.. !!
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මෙච්චර කල් මගේ celebrity crush එක උනේ Emma Watson . අද හම්බවුනා මගේ චයිනීස් celebrity crush එක .
උඹට girlfriend කෙනෙක් ඉන්නෙ කියලා කියන්න එපා ඉතින්. ඒකිටත් ඉන්දියාවෙ, කොරියාවෙ , චීනෙ , ඇමරිකාවේ මේ හැම තැනම celebrity crushes ඉන්නෙ ඔය යසට. මම මුකුත් කියනවද.
මේ කතාවෙ second male lead ට ඉන්නෙ කඩවසම් Yang Yang. Second lead එකකට ඒ වගේ ජනප්‍රිය නලුවෙක් ගත්ත එකෙන්ම පේනවනෙ මේ ඩ්‍රාමා එක මොන වගේද කියලා. ඔහු සුහදව xiao zhan ට අතට අත දී කතා කලා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/359067739-288-k393944.jpg)
YOU ARE READING
මම කැස්බෑවෙක් වූ හැටි..✅
FanfictionZhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... xiao zhan ගේ XZ studio කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකුගේ කතාව Started on 01-01-2024 Completed on 17-04-2024