වර්තමානය.
...... රයන් .......අද beijin වල එයාලගෙ apartment එකේ අපිට dinner එකක්. අපේ ජෝඩුව අපිට ආරාධනා කලා. මම. Lele , wu chang , liu min , සහ xin yi..
Zhan ඇවිද්දෙ කොර ගහමින් වගේ..
හා.. ඔයාලා වෙන දේවල් හිතන්න එපා.. එයාගෙ වම් කකුලේ ankle එක ටිකක් ඉදිමිලා.. Sofa එක ලග stool එකේ හැපුනා කියලා කිව්වේ .පහුගිය දවස් අපි හැමෝටම අමාරු කාලයක් වුනා. රාජකාරී වැඩ වලින් කොයිතරම් බිසී වුනත් ප්‍රශ්නයක් නෑ.. අපි කැමතියි වැඩ කරන්න . ඒත් zhan සහ yibo හිත් වේදනාවෙන් ඉන්න කොට අපි හැමෝටම ඒක බෝවෙනවා වසංගතයක් වගේ .
අද නම් අපි හැමෝම හිටියේ සැහැල්ලුවෙන්. සතුටින් .හෙටින් පස්සේ ආයෙත් zhan , yibo දෙන්නම වැඩ පටන් ගන්නවා.
"හෙට නේද wu chang අලුත් නාට්‍යයේ booting ceromony එක ? "
Zhan ඇහුවේ ෆෝන් එකෙන් schedule එක බලන ගමන්." ආ..yang yang ඉන්නවා කිව්වා නේද ඒකේ ? Second lead එකට?? "
යිබෝ උනන්දුවෙන් වගේ ඇහුවා ."ඔව්. ඉන්නවා." xiao zhan කීවෙ යිබෝ දිහා 'බැල්මක්' දාන ගමන් .
" ම්ම් .. Yang yang හරි හැන්ඩ්සම් නේද Xin Yi ?? "
Zhan ගෙ බැල්ම ගනන් ගන්නෙ නැතුව එහෙම ඇහුවේ යිබෝ." අම්මෝ.. ඔව්..ඔව්ེེ. " අපේ ඇසිස්ටන්ට් Xin Yi කෙල්ලත් එක හඩින් එකග වුනා.
මට හිතෙන්නේ යිබෝට ඕන zhan ව ටිකක් අවුස්සා ගන්න ..
" ඔව්..ඔව්.. මට මතකයි එදා tencent awards දවසේ එක්කෙනෙක් yang yang ට වශී වෙලා හිටිය හැටි. ස්ටේජ් එක උඩදීම handsome කියලත් කිව්වේ .."
බාගයක් හිනාවෙමින් බාගයක් සැරෙන් zhan එහෙම කිව්වා.
YOU ARE READING
මම කැස්බෑවෙක් වූ හැටි..✅
FanfictionZhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... xiao zhan ගේ XZ studio කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකුගේ කතාව Started on 01-01-2024 Completed on 17-04-2024