" මේ සින්දුව මම කියන්නෙ 2020 හිටිය xiao zhan වෙනුවෙන්.."
එයා එහෙම කියපු ගමන් ඒ lyrics වල තේරුම මට හදවතටම දැනුනා..
2020 .!! 227! ඒ අමාරු අවුරුද්ද..
ඒත් කුණාටුවේදි නොසැලී ඉදිරියටම ගිය අවුරුද්ද..
මගේ අතින් අල්ලාගෙන මගේ ආදරවන්තයා පවුරක් වගේ මා ලග නොසැලී හිටිය අවුරුද්ද.." A meteor rushes towards the end of the sky
Can a wisp of wind understand
A glimmer of hope also extols him
Want to rekindle the fire
Only ashes are left before my eyes time and time again
A wound looking for an exit
Tighten the invisible rope repeatedlyI can't break free with my hands empty
How vast is the wind above three feet
Songs of sorrow have already sounded on all sides
Stand up a million times
Stand up to the skyline
Stand up to the end
Stand up to the infinite future
Stand up straight forward
Stand up for the horizon
Stand up for warmth
Also stand up for the ordinary worldBefore a storm rages across the border
A beam of light penetrated the long night
He was no longer alone in an instant
Follow all the ups and downs all the way
My eyes are full of brilliance along the way
Three thousand lights reflect the stars
The whole world will return with you........
මම එයාට hand drawn covers 4 ක් ඩිසයින් කරලා දුන්නා. එයාගෙ ඉවරයක් නැති ඉල්ලීම හින්දම එකක මගෙ signature එක xz කියලා දාන්න වුනා.
ВЫ ЧИТАЕТЕ
මම කැස්බෑවෙක් වූ හැටි..✅
ФанфикZhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... xiao zhan ගේ XZ studio කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකුගේ කතාව Started on 01-01-2024 Completed on 17-04-2024