හොදයි හොදයි අන්තිමට අපේ computer boy ටත් කෙල්ලෙක් සෙට් වුනා.

" අනික peng yue පාන්දර 1.00 ට විතර ගෙදර යනකොට හොදටම ඩ්‍රින්ක්ස් අරගෙන pass out වෙලා වගේ හිටියෙ. බෙල්ලෙ වැල දාගන්න තියා එයාට හිටගෙන ඉන්නවත් බෑ.. අනික එයා ගෙදර ගියේ එයාගෙ යාලුවො දෙන්නෙකුත් එක්කමයි. එයාලා එහෙම කතාවෙනවා මට ඇහුනා.
ඒ නිසා එයා ඔය බොස්ට කියපු කතාව ඇත්තක් නම් වෙන්න බෑ.."

" එතකොට කියපු අනික් ඒවත් ඇත්ත නොවෙන්න ඉඩ තියෙනවා.. " මාත් කිව්වා.

" Peng yue මට ඒ තරම් බොරුවක් කියන්න හේතුව මොකක්ද?? "
Xiao zhan ඇහුවෙ stern voice එකකින්..

" එයා හිතන්න ඇති zhan ge ට ලංවෙන්න ඒක තමයි හොදම ක්‍රමය කියලා . "
මේ තරම් වෙලා නිහඩව සිටි යිබෝ කිව්වා..

" ඔව් .. බොස් එයා මුල ඉදන්ම ඒක ප්ලැන් කරන්න ඇති.
එයාගෙ තාත්තා legend of shen yuan කතාවෙ අවසානය වෙනස් කරන්න යනකොට , ඊට පස්සේ dilraba zhan cp එක promote කරන්න යනකොට peng yue ඒකට අකමැති බව පෙන්නුවා.. මුල ඉදන්ම peng chao එයාට හරියට සලකන්නෙ නෑ කියලා කිය කිය අනුකම්පාව ගත්තා"
Wu chang කිව්වා.

"ඇයි xz studio එකේ කට්ටියට bubble tea එහෙම අරන් දීලා යාලු කරගත්තෙ හොදට"
Xin yi ඒක කිව්වෙ මා දිහා , liu min දිහා බලලා..

" අන්තිමට depression කතාව"

" ඒක තමයි එදා එයාගෙ තාත්තා බෙල්ලේ වැල දාගන්න කතාව අහලා පුදුම උනා මිසක් බය වුනේ නැත්තෙ.."
මම මතක් කලා.

" Zhan ge එදා කොච්චර shock වෙලාද හිටියෙ මනුස්සයෙක් suicide කරගන්න try කල හැටි එයාගෙන්ම අහලා"
යිබෝ කිව්වා.. එයාගෙ කටහඩේ තිබුනෙ තරහක්.

මේ කතා ඔක්කොම අහන් හිටිය zhan ගෙ ඇස් දෙකින් ගින්දර පිටවෙනවා වගේ කියලා අපිට තේරුනා. හැමවෙලාවෙම බොහොම ඉවසිලිමත් gentle persona එකක් තිබුනත් අපේ chongquin මිරිස් කරලට තරහ ගියාම ගොඩක් සැරයි.

එයාගෙ හොද හිත , කරුණාවන්ත කම වැරදි විදිහට use කරලා කියලා දැනගත්තම, එයාව ලොකු බොරු කියලා රැවටුවා කියලා දැන ගත්තම කේන්ති යන එක සාධාරණයි.

Zhan මේ තරම් තරහ ගිහින් ඉන්නවා මම අන්තිමට දැක්කෙ milan fashion week එකට යද්දී චීනෙ airport එකේදි. Zhan ට යන්න වත් ඉඩක් නැතිවෙන්න මිනිස්සු පිරිලා ෆොටෝ ගන්න කොට. එහෙම අයට fans ලා කියන්න බෑ. වැඩිදෙනෙක් internet එකට ෆොටෝ විකුණල සල්ලි ගන්න අය.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now