14. ආදරේ නොපෙනෙන සීමා 🍃

Start from the beginning
                                    

චන්ද්‍රගේ හැඩුම විලාපයක් විය. භානු ජිවිතේ පළමු වතාවට කිසිවක් කර කියා ගත නොහැකි ලෙස ගල් වි චන්ද්‍ර වැලපෙන දෙස බලා සිටියේය.

ඔහු සැහෙන කාලයක් දුක සිතේ සිරාකොටගෙන ඉන්නට ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු සැහෙන කාලයක් දුක සිතේ සිරාකොටගෙන ඉන්නට ඇත.. ඔහුට තමාගේම කෙනෙක් නොමැති අඩුව සිත පුරා මේ කාලය පුරාම දැනෙන්නනට ඇත. ලගම කෙනෙක් අහිමි වීමේ සොව කවරකරදැය් භානු දැන සිටියේ නැත. ඔහුට එය දැන ගන්නටද වුවමනා නොවිය. නමුත් චන්ද්‍රගෙ විලාපයට භානුටත් නොදැනීම  ඔහුගේ දෑස් වලට කදුළු උනා තිබ්බෙය.
ඔහුට තවත් බලා සිටින්නට නොහැකි විය. චන්ද්‍රගේ අත් යටින් තම අත් දමා නැගිට වූ භානු චන්ද්‍ර තමා දෙසට හරවා ගත්තේය. ඔහු තවමත් හඩමින් සිටිය්. කිසිත් නොකියූ භානු චන්ද්‍රගේ එක් අතක් තම කර වටා යන ලෙස තබා ගත් ඔහු චන්ද්‍රව දෑතින්ම කුඩා එකෙකු ලෙස වඩා ගත්තේය. කදුළු අතරින් විෂ්මයෙන් භානු දෙස බැලු චන්ද්‍ර ටික වෙලාවකින් තම අනෙක් අතත් භානුගෙ කර වටා යවමින් භානුගේ උරස්තිය අසල හිස සගවා ගත්තේය.

ඈත සිට බලන ඕනෑම අයෙක්ට ඔවුන් පෙනෙන්නේ පියෙක් දරුවෙක් වඩා සිටින ලෙසය. භානු චන්ද්‍රගේ හිසට ආදරෙන් හාදුවක් තැබුවේ තමාට ඉනු කදුළු වියලුනු බව සහතික කර ගැනීමෙන් පසුවයි. චන්ද්‍ර හමු වූ පසුව සිතේ ඇතිවන හැගීම් අසමතුලිතතාවය දැන් නම් භානුට හොදින්ම හුරුය. විටෙක චන්ද්‍රව මැරීමට තරම් කෝප වන ඔහු ඊළග මොහොතේ ඒ චන්ද්‍රම ලගට ගෙන සිත් සේ සිප ගනී. ඊලග මොහොතේ චන්ද්‍ර කඩ පිලේ දුටු කාන්තාවක් ගැන කියන විට ඉරිසියාවක් ඇතිවන භානුට ඊලග මොහොතේ තම මව චන්ද්‍ර සමගම කතාවද නුරුස්සය්.. භානුට අවශ්‍ය වූ එකම දෙය නිතරම චන්ද්‍ර තමාට පමණක් අවදානය යොමු කිරීම පමණි. මේ නිසාම හැගීම් ආසමතුලිතතාව ඔහුගේ මිතුරෙක් මෙන් වි හමාරය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now