" මට දැන් ගෙදර යන්න ඕන zhan ge. මාව ගෙද‍ර අරන් යන්න.."

" අනේ බොබෝ.. " මම හිනාවුනේ දුකින් ..
මාත් බෙයිජින් වල ගොඩක් බිසී වෙලා ඉන්නෙ මේ දවස් වල .
" මම ඇගිලි ගැන ගැන ඉන්නෙ ඔයා luoyang ඉවර වෙලා ගෙදර එනකල්.."

"ඒත් zhan ge.. , මම luoyang ඉවර කරලා ඇවිත් දවස් තුන හතරකින් ඔයා මෙහෙටම එනවනේ the longest promise පටන් ගන්න"

 , මම luoyang ඉවර කරලා ඇවිත් දවස් තුන හතරකින් ඔයා මෙහෙටම එනවනේ the longest promise පටන් ගන්න"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව්. The longest promise රූගත කිරීම් ලගදිම පටන් ගන්නවා .
ගොඩක් historical drama රූගත කරන්නෙ hengdian world studio එකේනේ. යිබෝගෙ luoyang ඉවර උන ගමන් ඒකෙ ඩේට්ස් බුක් කරගෙන තියෙන්නෙ the longest promise .
ඉතින් Bai Hong yi එහෙන් ගිය ගමන් shi ying එනවා..

යිබෝ එක්ක ගත කරන්න ලැබෙන අතේ ඇගිලි ගානටත් අඩු දවස් ගනන ගැන මම දුකින් කල්පනා කලා.
" zhan ge දුක් වෙන්න එපා..."
මගේ හැගීම් තේරුම් ගිහින් වගේ යිබෝ කතා කලා..

" Bai Hong yi දැන් මෙහෙන් යන්නෙ..ඔයාට මෙහෙ තියෙන ඔක්කොම හිරු උදාවන් , හිරු බැසීම් ටික දීලා .."

( bai hong yi has to go now, giving you all the sunsets and sunrises here. )

...............❤️💚..........

වර්තමානය

රයන්

Shen yuan සහ jiahio මායාකාර ජේඩ් අසිපත සොයන mission එකට පිටත් වුනා. කිසිම සතුරු ප්‍රහාරයකදී පරාජය නොවීමේ බලයක් ඒ අසිපත අත දරන රජතුමාට ලැබෙනවා.
Ming රාජධානියට විරුද්ධව බලවත් රාජධානි දෙකක්ම සටනකට සූදානම් වෙනවා කියන ආරංචිය ආපු නිසා තමයි shen yuan ගෙ තාත්තා මහරජතුමාට ඉක්මනට මේ කඩුව හොයා ගන්න ඕනා වුනේ.

ඉතින් රාත්‍රී හතක් , දවල් කාල හතක් උතුරු දෙසට ගමන් කලාට පස්සේ තමයි , මේ කඩුව තියෙන වනාන්තරයට යන පාර කියන වයසක මායාකාරීව හම්බ වෙන්නෙ. ඊට පස්සේ තමයි අමාරු හරිය එන්නෙ.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now