32.) කොටස 🌸

Start from the beginning
                                    

චූටිපුතා... නැගිටින්නකෝ... අනේ දරුවෝ... ඔලීන් පුතේ ... දෙන්නම නැගිටපල්ලා... දෙන්නම හොදටම බීල වැටිල... ඇයි දරුවනේ මෙහෙම දුක් දෙන්නේ... දැන්වත් නැගිටින්නකෝ....

අම්මා කතා කරද්දි ඉවසගන්න බැරි ඔරුව රිදිල්ලක් එක්ක මන් නැගිට්ටා... මගෙ තනියට හිටපු එකත් හොදටම බීල, ඌත් තාම බිමම නිදි...

ම්හ්... අම්මා ඔලුව .....

කෝ ගිහින් නාගෙන්න එන්න...මන් දෙහි එකක් හදල තියන්නම්... යන්න දැන්....

ම්ම්....

මන් නාගන්න ආව... ශවර් එක ඇරල එහෙමම ගලක් වගේ ඒක යට මන් හිටියා... වතුර මගෙ ඔලුවෙ ඉදන් පහලට වැක්කෙරෙනවා...මගෙ කම්මුල් තෙමාගෙන වතුර ඔහේ වැක්කෙරෙනවා.... ඒත් කම්මුල් දන්නෑ, වතුර විතරක් නෙමේ, කදුලුත් ඒ එක්කන් මුහු වෙලා තියෙන වග... අඩුම මන් දන්නෙත් නෑ, කටට දැනුනු ලුනු රස හින්ද මන් තේරුම් ගත්තා මගෙ ඇස් අඩනවා කියල ...

එහෙමම පැයකටත් වැඩිය මන් ඉන්න ඇති... බැරිම තැන මන් ශවර් එක යට බිම ඉද ගත්තා... ඉදගෙන බලාගත්තු අත බලාගෙන හිටියා...

කෙනෙක් කියයි මට පිස්සු කියල ... ඔව් , සමහරවිට මේකත් එක්තරා විදියක පිස්සුවක් වෙන්න ඇති... මිනිස්සුන්ගෙ දරාගැනීම අවසානෙ මිනිස්සු පිස්සො වෙනව කියන්නෙ මේකට වෙන්න ඇති...

ඇබ්බැහිවෙන්න හොදම නැත්තේ මිනිස්සුන්ට කියල කියන්නේ ඒ හින්ද වෙන්න ඇති...

අවසාන ප්‍රතිපලේ තවත් එක පිස්සෙක් සමාජෙට බිහි වෙන එක විතරයි ... නැත්තන් හුස්ම ගන්න මලකදක්... නැත්තන් අඩි හයක වලක්.... මේ මොකකට උනත් බැදීම් කියන දේ කොහෙන් හරි ගෑවිල තියෙනවාමයි....

මීට මාස ගානකට කලින් උන හැමදේම ආයෙ ආයෙත් මට මැවිල පේන්න ගත්තා...

එදා මේ සේරම වෙන්න හේතුව ඒ වේ#... ඒ ගෑනි ඇයි මගෙ ජීවීතේට මෙච්චරම වදයක් උනේ දෙයියනෙ... අවසානෙදි උන් උබව ඉත්තෙක් කරන් මන් ලව්වා උන්ට ඕනෙ දේ කරගත්තා... ඒ සේරටම අවසානෙදි මොකුත් නොදන්න උබ අහු උනා වස්තුව... ඇයි පොඩ්ඩක් මේ සේරම හරියනකන් උබට ඉවසන්න බැරි උනෙ... ඇයි ඒ.....

ටානියා... පොඩි සීයගේ එකම මිනිබිරි... ඒ කියන්නේ හේමාල්ගේ එකම සහෝදරී... එවුන් දෙන්නම නිවුන්නු....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now