මම liu min එඩිට් කරන බොස්ගෙ douyin වීඩියෝ එකක් දිහා බලාගෙන ඉන්න කොට , wu chang එතනට ආවා.

" අයියෝ. බොස්ගෙ weibo protection fee එක ගෙවන්න අමතක වුනානෙ. ඒක expire වෙලා "

එයා credit card එකක් අතේ තියාගෙන හිටියා.
" liu min පොඩ්ඩක් වෙයිබෝ එකට මේ payment එක කරල ඉන්න ."

" හරි .. Wu chang ."
Zhan ගෙ වෙයිබො එකේ නෝටිස් එකත් වැටිලා.

" wu chang , බලන්න යිබෝගෙ account එක.
ගිය අවුරුද්දෙ එක දවසෙ වගේ මට මතක දෙන්නම protection fee ගෙව්වේ. "

මම කිව්වම wu chang ඉක්මනින් yibo ගෙ account එකට ගිහින් බලන කොට,  ඒකත් අදම expire වෙලා කියලා ලස්සනට වෙයිබෝ එකේ දාලා තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.........❤️💚.......

වර්තමානය.

Xiao zhan

අපි තවමත් ගොඩක් වේගයෙන් හුස්ම ගනිමින් හිටියේ.

තව පාරක් , ඊට පස්සෙ ආයෙත් පාරක් මාව සිපගෙන එයා මා තුලින් ඉවත් වුනා.

අමාරුවෙන් අත දික් කරලා Bed side drawer එකේ තිබුනු බොක්ස් එකෙන් ටිශූ පේපර් ගත්ත යිබෝ , මුලින්ම මාව පිසදැම්මා.

අපි දෙන්නම සැහැල්ලුවෙන් හිටියේ ෆොටෝ ප්‍රශ්නයට අපි ගත්ත විසදුම ගැන.
ඇදට ඇවිත් අපි foreplay එකේ , මුලින්ම සිප වැලද ගෙන cuddle කරන වෙලාවේ , බොබෝ අමතක කලේ නෑ පැණිරස ප්‍රශංසා වලින් මාව නාවන්න.. එයාගෙ හැම ප්‍රශ්නයකටම හොදම උත්තරේ තියෙන්නෙ මා ගාවයි කියලා.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now