"මල්ලි නිදිද..නිකි"

අයියො...නිදාගන්න ගියා විතරයි..මන් ඇස් ඇරලා බැලුව සුදු අක්කා දිහා...ඇදෙ කොනකින් ඉදගත්තා ඇවිත්..

"මොකො"

"අර ළමයි ගෙවල් වලට ගිහින්ද නිකි.."

"යන්නැති"

ඇත්තටම මට ෆෝන් එක බලන්න බැරි උනා..

"යන්නැති කියන්නෙ බන්..ඒ ළමයි මාර මහන්සි උනා නෙ වැඩේට..උබගෙ යාලුවෙක් ඔය ආවමයි නෙ...අර සෙනුරද කවුදො එහෙම නම් එන්නැති එකමයි හොද හැබැයි...මෙ කොල්ලො ටික නම්.මාර හොදයි මල්ලි.."

"ම්ම්ම්"

"මන් අර කැවිලි ටිකක් එහෙම ඔතල දෙන්න ගියෙ..ගත්තෙම නැ..හෙට දිහාට ගිහින් දෙන්න බැරිදගෙදරට වත්. පොඩි මාමත් කිව්වා"

"අනෙ එයලට කෑම අහේනියක් නැ සුදු අක්කෙ.ඔය ඔක්කොලම සල්ලිකාරයො"

"ඒ උනාට ලොකුකම් නැ වෙන අය වගෙ..නැත්ත්න් උබට අඩුටික ඇගෙ දාන් නිදාගන්න දෙයිද"

"ම්ම්"

ඔව් නෙ..ඔව් නෙමෙයි යකො මොකාආආආආආආආඅක්ක්ක්ක් ...මොකක් කිව්වා.

"කාගෙ...කාගෙ ඇගටද අඩු දැම්මෙ"

ම්න් සනික ඇදෙන් නැගිටල සුදු අක්කා ගාවට ගියා..මොනවද කියවන්නෙ මෙයා.රාවනා නැතුව සාන්කාව හැදිලද..

"අර මෙ ගෙවල් ලග ඉන්න මල්ලි කවුද..තිසරු නෙ..ආන්න එයාගෙ තම.උබට සිහිය නැ ඒකවත්..උදෙ මන් නැගිටලා බලන්න එද්දි උබෙ ඇගෙන් බාගයක් ඒ කොල්ල්ගෙ ඇගෙ...වෙන එකෙක් නම් පයින් එකක් දීලා උබට..මන් දැක්කා නැගිටලා අත හිරිවැටිලා කිය කිය හිටියා එක විදියට ඉදලා..උබ මහන්සි උන හින්දා ඇහැරවලා එහාට කරන්න පව් හිතුනලු."

මන් කටත් ඇරගෙන සුදු අක්කා කියපු හරුපෙ අහන් හිටිය...ඒ..ඒකද අරුන් මට උදේ කැත විදියට හිනා උනෙ..අර චූටියා කියන්න ගියෙ බදාගෙන..අයොයෝඕඕඕ..හැමෝම් දැකලද..අනෙ අම්මපා මගෙ කේන්දරෙ බලවගන්න ඕනි ඇත්තමයි..ඇත්තමයි...තිසරු ලමැද හිතුවද දන්නැ මන් උට කැමති කියලවත්ත්ත්ත්...අනේඒඒඒඒඒඑ..අනේඒඒඒඑ.මට ඩික්ටේශන්....අනේඒඒඒ..

"ආව්ව්ව්ව්"

"උබගෙ ඔය මනො ගැහිල්ල නම් ඇත්තමයි..කන් ඇහෙන්නෙ නැද්ද"

°_නුඹ හා_°Where stories live. Discover now