අපි shanghai එයාපෝර්ට් එකට යන අතරතුරේදීත් මට සිහියට එන්නෙම අද zixun කිව්ව දේ.

" යිබෝ, පොඩි අව්ලක් . එදා ශූට් එකේදි ඔයා අන්තිමට ඇන්ද ඇදුම stylist තෝරලා තියපු එකක් නෙවෙයි.
කොහොම හරි, ඇසිස්ටන්ට් අන්තිමට අස්කරන්න බලනකොට ඔයා ඒ ඇන්ද ඇදුම තිබිලත් නෑ."

මට මතක් උනා එදා make up artist ඒ අන්තිම සූට් එක ගැන කියපු කතාව. ඒක අනික් ඒවට වඩා වෙනස් කියලා . Theme එකත් එක්ක යන්නෙ නෑ කියලා .
ඒක stylist තේරුවෙ නැත්නම් කවුද ඇත්තටම එතනට ගත්තෙ. එතකොට අන්තිමට ඒක අතුරුදහන් වුනේ කොහොමද?? ඒක කලේ කවුද??

ඒත් ඒ ඇදුමෙ විශේෂත්වයකුත් නෑ. කලුපාට ටීශර්ට් එකක් සහ නිල් පාට ඩෙනිම් කලිසමක්. මට තේරෙන්නෙ නෑ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා .

............❤️💚..........

2018 ජුනි
Xiao zhan

එදා dragon boat festival එක දවසෙ ..අපේ පලවෙනි official date එකෙන් පස්සේ , අපි දෙන්නා සම්පූර්ණයෙන්ම අපේ වුනාට පස්සේ දෙන්නටම  හොදටම තේරුනා අපි දෙන්නා කොයිතරම් පිස්සුවෙන් වගේ ආදරෙන් වෙලිලද කියලා .

ලගින් ඉන්න හැම මොහොතක්ම අපි දෙන්නට උපරිම විදිහට සමීප වෙන්න තමයි ඕන වුනේ. TU set එකේ ඉන්න කොට අපිට එහෙම ලං වෙන්න බෑනෙ. මිනිස් ඇස් වගේම කැමරා ඇසුත් හැමතැනම.

එතකොට TU set එකේ ඉන්න කොට අපි සමීප වෙන්න කල දේ දෙන්නත් එක්ක ගහගන්න එක තමයි.
යිබෝගෙ costume එකේ අර ලොකු flared sleeve එකෙන්, අත් වලින් , subian සහ bichen අපේ කඩු වලින් මේ හැම දෙයින්ම අපි ගහගත්තා.

TU set එකේ ඉන්‍නකොට කරන්න කැමතිම දේ මොකක්ද කියලා යිබෝගෙන් ඉන්ටර්වීව් එකකදි අහපු වෙලාවෙ මේකා කිව්වෙ " hitting xiao zhan " කියලානෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

TU set එකේ ඉන්‍නකොට කරන්න කැමතිම දේ මොකක්ද කියලා යිබෝගෙන් ඉන්ටර්වීව් එකකදි අහපු වෙලාවෙ මේකා කිව්වෙ " hitting xiao zhan " කියලානෙ.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now