"නිකි අහ් තේ එක..ඔයලත් බොන්න මල්ලිලා.මෙයා කලින් කිව්වෙ නෑනෙ ඔයල එන කතාවක්.."

සුදු අක්කා මගෙ මග් එක අතට දීලා අනිත් අයටත් ට්‍රේ එකඇල්ලුවා ...ආයෙ ඉතින් හැමදාම නැ ඔහොම රස තේ හම්බෙන්නෙ.

"ඇයි මන් මෙයාට කිව්ව අපි එනව කියල අනිවාරෙන්.."

"අහ ඔහ්..මට .අමතක උනා"

අපෝ...අහු කරල දුන්නා නෙ මාව..සුදු අක්කා රැව්වත් එක්ක..එ උනට එයා මට දාන්නෙ හොද වැඩෙ වගෙ බැල්මක් අප්පහ්...එපා සුදු අක්කෙ ඔහොම කරන්න මට..හහ්..

"දැන් ඉතින් අපි ආවනෙ..ආයෙ ඉතින් දුම්මල ගහල වත් යවන්න බැ හොදෙ...තේ එකනම් මාර රසයි අක්කේඒඒඑ."

අනෙ මෙ කවුදු.නටන්න ලැස්ති වෙන්නෙප..හරිද...

"මෙයා අපෙ චූටිය වගෙ නෙ නිකි...යන්න එපා අනෙ..ඔයා හිටියත් කමක් නැ."

"ක් හැම්.."

අම්මට හුඩු විහග බොසාට ඉරිසියා හිතිල..අනේ....ආස හිතෙනව මුන් දෙන්නට.සුදු අක්කෙ ඔයා මේ අනුන්ගෙ වයිෆිලව හුරතල් කරල ගුටි කන්න එපා.

"සුදු කිරිද බොන්නෙ"

"අ..අහ්"

කවිදුගෙ සිහියෙන් හිටපු මන් ගැස්සිලා ගියා තිසරු ලමැද ගෙ කටහඩට...ඇයි හැමවෙලේම ඔච්චර ලන් වෙලා කතා කරන්නෙ..මන් අහ්න්නෙ ඇයි.

"සුදු කිරිද බොන්නෙ කියල ඇහුවෙ"

"ඔ.හ් ඔව් නෙ"

"පොඩි බබෙක් ද"

"අනෙ මෙ"

මොනා කියනවද මන්දා..මගුල..පොඩි බබාලා විතරද යකො සුදු කිරි බොන්නෙ..විකාර..ලැජ්ජයි වගෙ එ උනාට කලින් ඉදපු විදිය මතක් වෙද්දි..සැක්.

"ආපු එකට කැමති නැද්ද ඉතින්"

"අහ්

මන් ඉක්මනට තිසරු ලමැද දිහා බැලුවා..මොනවද මු මෙ කියන්නෙ.

"නැ.මට හිතුනා කැමති නැ කියල..ඔයා uncomfortable විදියට ඉන්නෙ..ඒකයි"

"එහෙම..නෑ...කලින් කවුරුත් ඇවිත් ..නැ මෙහෙම"

"යාලුවෙක් වත්"

"ම්හ්"

මන් එයාගෙ පුදුම වෙච්ච ඇස් මගැරලා ඔලුව දෙපැත්තට වැනුවා නෑ කියන්න වගෙ...

°_නුඹ හා_°Where stories live. Discover now