යකෝ....හෙමීට..හෙමීට.......යාල් දේවි වගෙනෙ අනෙ.
"ගුඩ් මොර්නින් අයියෙ.අහ් අවුලක් නැ.පරක්කු උන නිසා බය වෙලා තාත්තා "
"ආයෙ ගැහුවෙ නැ නෙ.."
"ම්හ්"
"හ්ම්ම්..ආයෙ වැඩ වලට එන්න බැරි වෙයිද මල්ලි."
"අහ් නැ නැ..මන් එන්නම්.."
"ම්ම්..ආර්ගිව් කරන්න යන්න එපා හරිද..මූනෙ මොන හරි ගාගත්තද"
" .හා..ඔහ්.."
"ම්ම්.මන් තියන්නම් එහෙනම්..බායි"
"බායි"
තිබ්බා..තිබ්බා...තිසරු ලමැද තාත්තගෙ සද්දෙට බය වෙලාද කොහෙද..මූටත් කියලා තියෙන්නෙ.තාම ඔය 20% දැක්කෙ..එව්ව්ව්..බය ගුල්ලො-ඔහ්හ්හ්හ්හ්හ්හ්...මිස්කෝල් ගොඩ යකොව්ව්ව්...දෙන්නම අරගෙන නෙ ඊයෙ..කවිදුත් අරගෙන..
මට සතුටක් වගෙ එකක් දැනුනා..නිකන්..මන් ගැන හොයන්නත් යාලුවො ඉන්නවා කියද්දි..වෝහ්හ්හ්හ්හ්...this feeling was amazinggg..
"හියුන්න්න්...ගුම්මොර්නින්....ඔමෝ...අනේ ඔයාගෙ කම්මුල් තාම රතු වෙලා..අජුස්සි නම් හරිම නරකයෙක්"
"මෝර්නින්"
ඕන් ආව හුන් හුන් ගාගෙන..මන් කිවෙ මන් කිව්වෙ මූ කතා කරන්නෙත් අර කවිදුවා වගේමයි..ඌ කියන කතා බලලා මටත් මෙහෙම වෙයිද.නෑඈඈඈඈ.....අනේ.මට බැ..
මූ ගෙදර හැමෝටම මුගෙ බාසාවෙන් නම් දාගෙන නෙ ඉන්නෙ..අපිත් ඉතින් ඔහෙ ඉන්නව ඕන මගුලක් කියලා.මෝඩය කියල පව්ලෙන් අයින් කරන්නද බෑනෙ..පව් අනෙ.ඉතින් උබමනෙ කිව්වෙ..හරි ඉතින් පව්.ඒ මන්ද මේ හිතත්.
"ආව්ව්ව්..අල්ලන්න එපා බන් රිදෙනවා"
"ඔමො..මියානේ..."
"තේරෙන බසාවෙන් කියපන් චූටියා.මන් දන්නෙ වේ වේ කියන එක විතරයි"
"ඔමෝ.....ඔයා ඒක දන්නවද..වාහ්හ්හ්"
අයියෝ...අනම අනවස්‍ය තොරතුරක් ..
"නැ මන් වීඩියො එකක් දැක්කා."
"ඔහ්..නයිස්ස්...හියුන් ෆෝන් එක දේකො..අද අලුත් එපිසෝඩ් එක දානව මගෙ කතාවෙ..ඔමොනි ෆෝන් එක අරන් ගිහින් නෙ"
CHAPTER 07
Start from the beginning