✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 14 🌙✨

96 11 38
                                    

හිතුව නේද ටේකුකී දෙන්නම බාතෲම් එකෙ කියලා... සික්...
නැ නෑ... ටේ කුකීගෙ කලිසමෙන් ඇද ඇද වද දෙද්දි කලිසම තද කරලා අල්ලගත්ත කුකී ටවල් එකයි බාත්‍රොබ් එකයි අරන් ටේගෙ වදෙන් බේරෙන්න ඇග සෝදගන්න ගියා.. ටේ එහෙම්ම ආයෙ කොට්ටෙකට හේත්තු උනේ දැන් පැයකට කලින් සේහි එක්ක කතා කරපු එකා ගැන මතක් කරන ගමන්.. තනි කලු ඇදලා ගෝනිබිල්ලෙක් වගේ. ලැගේජ් ටික කවුන්ටර් එකට දුන්න ඒ කොල්ලා දුවගෙන සේහි ලගට ගිය හැටි, සේහි එක්ක කතා කරපු හැටි, හිනා උන හැටි.. අවසානෙදි එ දෙන්නට බායි කියපු හැටිත් මතක් උනා...


"ඌ මොනා කරන්නද.. පොඩි එකෙක්..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"යෝශි.. මෙතන නේද අපේ සීට් එක"

"ඔව් ඔව් ඔය තුනේ එක.."

"මං එහෙනම් එහා කොනට යන්නද?"

"හා හා.. මං මැද ඉන්නම්.. ඔම්මට කියන්නම් මෙහා පැත්තට යන්න කියලා"

"හරී.... අව්ලක් නැනේහ්?"

"පිස්සුද බන්... ඔන්න ඔහොම ඉදහන්"

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now