✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 1🌙✨

220 16 4
                                    

එදා පුර හඳ දවසක්. හැබැයි වෙනදා වගෙ ලස්සනට අහසෙ බැබලෙන හඳක් කාටවත් බලාගන්න පුලුවන් උනේනම් නැ. අඳුරෙන් පිරුණු අහසත් රතු පාට කරගෙන රතු හඳක් පායලා තිබුනා_______|

 අඳුරෙන් පිරුණු අහසත් රතු පාට කරගෙන රතු හඳක් පායලා තිබුනා_______|

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයාට අවුරුදු පහක දරුවෙකුත් හිටියට තාම ලස්සනයිනේ බේබි..මං හිතුවෙ නැ මනුස්ස කෙල්ලෙක් උනාම මෙච්චර ලස්සනයි කියලා...ඔයාගෙ ඇස්..ආහ්... ඒවා මාව මත් කරනවා වගේ. ඔයාගෙ මහලොකු මනුස්සයත් දැන් මගෙ අතින් මැරුම් කෑව එකේ මාත් එක්ක එකතු උනොත් නරකද බේබි..ඔයයි මායි මේ වුල්ෆ් පැක් දෙකම පාලනය කරමු සන්හි."

Blue forest pack එකේ නායකත්වය බලෙන් ලබාගත්ත ඒ කුරිරු පාලකයා. තමන්ගෙ පැක් එකේ වුල්ෆ්ලවත් බය ගන්වලා අනිත් පැක් එකත් විනාශ කරලා බලෙන්ම හෙල් ඇල්ෆා වෙලා බලය අල්ලගත්තා. බල තන්හාවෙන් මත් උන යෝජුන් නිසා සමගියෙන් හිටපු පැක් දෙක වෙන් උනා වගේම සියදහස් ගානක් වුල්ෆ්ලට තම ජීවිතය පුද කරන්න උනා.. රෙඩ් මූන් පැක් එකේ ඇල්ෆාටත් එක්කම..ඒ කාලවකවානුව වුල්ෆ් රාජධානීන්ගෙ අදුරුම කාලය උනා!

"අහකට වෙනවා යෝජුන්...මටයි මගෙ දරුවටයි යන්න දෙනවා.. තමුසෙ වගෙ තිරිසනෙක් එක්කද යෝජුන් මට එකතු වෙන්න කියන්නෙ...හිතක් පපුවක් නැතුව මගේ සෝහේන් ව මගෙ ඇස් ඉස්සරහම මරලා දැම්ම මදිද තමුන්ට. පැක් දෙකම තමුසෙ එක්ක එකතුවෙලා පාලනය කරන්න මට තමුසෙට වගේ බල තන්හාව නෑ..ඊටවඩා හොදයි මැරිලා යනවා..."

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now