ඔක්කොටම වඩා මොකක්ද මේ මුහුණේ නහයෙන් පහල විතරක් පේන්න දාලා තියෙන black and white පින්තූරය ? ඒ ෆොටෝ එක යිබෝගෙද?? හැබැයි ඒ බෙල්ල නිකට එහෙම අපේ zhan බොස්ගෙ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔක්කොටම වඩා මොකක්ද මේ මුහුණේ නහයෙන් පහල විතරක් පේන්න දාලා තියෙන black and white පින්තූරය ? ඒ ෆොටෝ එක යිබෝගෙද?? හැබැයි ඒ බෙල්ල නිකට එහෙම අපේ zhan බොස්ගෙ වගේ .  යිබෝගෙ බෙල්ලේ උගුරු ඇටය නැත්නම් adams apple එක ඔයිට වඩා පේනවනේ.

Yibo official team එක මොන අදහසකින් මුහුණේ යට කෑල්ල විතරක් පේන ෆොටෝ එකක් දැම්මද?? සිරාවටම ඒ zhan ද , යිබෝද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yibo official team එක මොන අදහසකින් මුහුණේ යට කෑල්ල විතරක් පේන ෆොටෝ එකක් දැම්මද??
සිරාවටම ඒ zhan ද , යිබෝද??

මේක තමයි තාමත් කැස්බෑවන් අතර සුප්‍රසිද්ධ Jaw picture එක වුනේ. BXG ලා එක එක විදිහට විශ්ලේෂණය කරනවා ඒ zhan ද yibo ද කියලා.

හැබැයි මේ කපල් එක අපිටවත් කිව්වේ නෑ ඒ කවුද කියලා.
" ඒ කවුද කියලා හොයාගන්නකෝ පුළුවන් නම්" ඕක තමයි දෙන්නම හිනා වෙලා දුන්නා උත්තරේ .

...........❤️💚............

වර්තමානය.
....රයන්.....

අදත් shanghai film  studio එකේ shooting කරන තැන ලොකු සාකච්ඡා , වාද විවාද.

Peng chao කියන්නෙ අන්තිමට ප්‍රධාන චරිතය මැරුණම මේක fail වෙයිලු.
අනික prince shen yuan ඒ කිව්වෙ zhan ගෙ චරිතය yang yang ව මරන්න plan කරන එක හොද නැතිලු. රසිකයෝ ප්‍රතික්ෂේප කරයිලු. එයා හැම අතින්ම පරමාදර්ශී කෙනෙක් වෙන්න ඕනලු.
කපල් එකත් අන්තිමට එකතු වෙන්න ඕනලු. විශේෂයෙන්ම මේ දවස වල xiao zhan - dilraba CP group එකත් නැගලා යන නිසා tragic අවසානයක් ඒ කපල් එකට දුන්නොත් drama එකේ ratings හොදටම අඩු වෙයිලු.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now