අනෙ මන් බැන්නට සොරි දෙවියනෙ .මන් දන්නෙ නැ ඇත්තටම..පව් දෙවියනෙ..
මන් අර ඇදුමත් ඇදගෙන ඇතුලට ආවා..සමහර විට විශබීජ යන්න හොද නැ-දෙවියනෙ..මේ කෙල්ල..කොහොමද .මෙහෙම..අතට සේලයින් එකක්ද මොකක්ද ගහල..එක ඇහැක් බැම්ඩෙජ් කරල..මැශින් ගොඩක් පිරිච්ච කාමරයක් මේක.ඇගටත් මොන මොනවද බට ගහල..එයා කොහොමද මෙහෙම පාඩම් කරන්නෙ දෙවියනෙ.

"අහ් ප්‍රින්සස් .මේ ඉන්නෙ නිකිත්..අපෙ aviation society එකට අලුතෙන් බැදුනෙ..හායි කියන්න අයියට"

"ඔහ් හායි..මන් නෙතුලි"

ඇත්තටම එයා ප්‍රින්සස් කෙනෙක් වගෙ..ලස්සන හිනාවක් ලස්සන කටහඩක් එයාට තියෙන්නෙ..පෙනුමත් ලස්ස්නයි..බෙහෙත් වලටමද කොහෙද කෙට්ටු වෙලා තිබ්බත් ලස්සන රූපයක් එයාට තිබ්බ..නෙහාන් අයියා මාව අදුන්වලා දුන්නා එයාට.එයත් මන් වගෙම ඇදුමක් ඇදගෙන හිටියා.

"හායි.."

මට හිතාගන්න බැ මොනවද කතා කරන්නෙ කියලා.තිසරු ලමැද නම් වාඩිය කතා කරෙ නැ.එයාට දුක ඇති.කොහොමද බලන් ඉන්නෙ ඉතින් එහෙම ඉන්නව.මේ කාමරෙ මැශින් වලට අමතරව තව පොඩි මල් පැල එහෙම තිබ්බා.ලොකු වින්ඩොව් එකක් තිබ්බා ගාර්ඩ්න් එක පේන්න.ලස්සන වීව් එකක්..මොනා තිබ්බත් වැඩක්ද ඉතින්..අවුරුදු කුමාරයා  නම් මොනවදෝ කියවනවා නෙතුලි එක්ක.

මන් තිසරු ලමැද ඉන්න තැනට ගිහින් හිටගත්තා.මට ප්‍රශන් ගොඩයි

"එයාට වයස..කීයද"

"15"

"ඔහ්.එයා හොද.වෙන්නෙ"

"අපු පුලුවන් උපරිමෙ ට්‍රයි කරනව නිකිත්..ඇහැ නම් හොද කරන්න බෑ කියල තම කියන්නෙ...බලන් ඉන්න තියෙන්නෙ"

"ඔහ්"

"එයාගෙ බර්ත්ඩෙ එක තියනවා තව සති දෙක්කින්..පාර්ටි එකක් තියෙනව..නිකිත් එනවද"

තිසරු ලමැද මගෙ පැත්තට හැරිලා ඇහුවා..

"අහ් මන් බලන්න.තාත්-"

"ඔක්කොම කරන්නෙ තාත්තාගෙන් අහලද බන්"

"ඔව්."

එහෙම තමයි ඩෝ.මන් හොද ලමයෙක් හහ්.

"එතකොට කෙල්ල"

°_නුඹ හා_°Where stories live. Discover now