15.) කොටස 🌸

Start from the beginning
                                    

හරි අදීල් අයියේ මේ එනවා...

එයා මාව වීල් චෙයා එකෙන් තියල, යසියට මාව එක්කන් එලියට යන්න කිව්ව...ගල් ඉබ්බා, නපුරා... මටෝන්නෑ ටවුසෙව... මට කලු එක දුන්නෑ.... මන් ඒකටනේ ආස...

මොකො බන් මූන නිකන් පුකක් වගේ කරන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකො බන් මූන නිකන් පුකක් වගේ කරන්...

නිකන්..

අනේ මන්ද, උබල දෙන්නත් ... ආයෙ රන්ඩු උනාද....

නෑ...

ඒක නෙමේ, මොකෝ අදීල් අයියා කියන්නේ ඈ.... අපිත් දැනගන්න ආසයි මේ සත්ව කරුනාවට හේතුව....

මන් දන්නෑ....

අනේ බන් නිකන් තොදොල් නොවී හිටහන්.. උබේ මූනෙන් පේනවා යකෝ උත්තරෙ... ඇත්තටම එයා මොකෝ කිව්වෙ කියහන්කෝ... කැමතී කිව්වද...

ඈ.... උබල කොහොමද දන්නේ...

උබ හිතුවද අපි ගොලු, බීරෝ කියල... මෙච්චර කල් වෙච්ච ඒව නොදන්නවා නෙවේනෙ... මට නම් පොර දකිද්දිම හිතුනා, ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න තමා කියල... කියහන් ඉතින්, කැමති කිව්වද...

නෑ... කෙලින්ම ආදරෙයි කියල කිව්වේ...

මොකක්... එහෙම කිව්වද බන්...

හ්ම්...

උබ මොකෝ කිව්වෙ...

මොකුත් නෑ....

තෝ නම් ඇටි කෙහෙල් උගුඩුවෙක්... මෝඩ ප#යා... ඇ බන්, මෙච්චර දේවල් ඌ කරනවනේ, ඒත් උබ මොකුත්ම කිව්වෙ නැද්ද බන්...

නෑ....

ඇයි ඒ... උබ අදීල් අයියට කැමති නැද්ද....

මට තේරෙන්නෑ බන්.. මන්...

යමු ...

මන් යසියා එක්ක කතා කර කර ඉද්දි එකපාරටම අදීල් අයිය ආවා... යමු කියාගෙනම ආපු එයා හින්ද අපේ කතාව නැවතුනා....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now