A/N

99 19 7
                                    

Hello!!!!

A/N එකක් දාන්න හිතුනා...

දවස් දෙකක් ඇතුලත ආයුටයි සෙනෙහස්ටයි දුන්න ආදරේට තැන්ක්‍යූ සෝ මච්...

ඉතින් විශේශෙන් තෑන්ක්ස් කරන්න ඕනේ
U_MiShi Aria_Zetian
එයාලා නිසයි ආදරණීය රීඩර්ස්ලා ටිකක් මේ කතාවට හම්බුනේ ❤

ඇත්තටම මට ඕන උනේ පලවෙනි කතාවම දැනෙන්න ලියන්න.. සෑඩ් එන්ඩින් කරන්න හිතුවේ නෑ මුලින්ම නං... ඒත් සෑඩ් ඒවලුනේ හිතට වදින්නෙ... ඒ හින්දා එහෙම ලිව්වා 🌝

-----------

එහෙනම්.
අලුත් කතාවකින් හම්බෙමු ...

බායි.....

31/01/2024





🎉 You've finished reading 𝐓𝐡𝐞 𝐡𝐨𝐮𝐫 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 | 𝐓𝐊 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ 🎉
𝐓𝐡𝐞 𝐡𝐨𝐮𝐫 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 | 𝐓𝐊 𝐍𝐨𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧  ✔  Where stories live. Discover now