Story pt:1

39 8 50
                                    

Someone's pov...

"මේක වෙනස්ම අමුතුම කතාවක් වාගේ ...
අහන්න ආසද මගේ මැණිකේ???"

"ඔව් නූනා... මම ගොඩලියක් ආතයි... කතාවේ නම ම්... ඩේ.. ජා..."

" Dejavu : stories of the five flowers.
මේකෙ කොටස් පහක් තියෙනවා... මේක ලියලා තියෙන්නේ ලියෝනා කියන ලස්සන නූනා කෙනෙක්..."

"මගේ නූනා තරම් කවුලුත් ලත්තන නෑ.. හලිද? හ්ම්...😐 හැබැයි නූනාගේ යාලුවොත් නූනා වාගේම ලත්තනයි... "

"හරි... හරි මැණිකේ... මම එක දිගටම කියාගෙන යන්නම්... හරිද??"

"හලී නූනා"




Jiyun-:"good morning...😘"

Aera-:"good morning sosie.... ඔයා Maths homework කරාද?

Jiyun-:"ඒවා ඉතින් ඊයේම කරා... කෝ අර පෙන්ගුයින් පැටියා?"

Aera-:"දන්නේ නෑ😑."

Jiyun-:" ආයේ රණ්ඩුවක්ද?🙂"

Aera-:"අනේ මන්දා ... අපි දෙන්නා විතරයිද ඉන්නේ? "

ඒරා ජියුන්ගේ අතක් වැලමිටට හිර කරගන්න ගමන් ඇහුවා... ජියුන් ඒරා කියන්නේ හොදම යාලුවොන්ගෙත් හොදම යාලුවෝ දෙන්නෙක්.

Park Jiyunකටකාර , ටිකක් විතර අහිංසක ගෑණු ළමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Jiyun
කටකාර , ටිකක් විතර අහිංසක ගෑණු ළමයෙක්... මෙයාට මේ ස්කෝලෙ එසේ මෙසේ තැනක් නෙමෙයි තියෙන්නේ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Journey of NovelWhere stories live. Discover now