පිවිසුම

66 21 14
                                    

හද ගාවින් || ° 🔥 පිවිසුම

මූසල පෙනුමක් ගත්තු ගබඩා කාමරේක අට්ටි ගහපු විශාල තදකලුවන් ටයර් අස්සෙ ගැගෙමින් සිටිය කුඩා තරැණයෙක් තමන්ගෙ මරණ බියෙන් විශාල වූ ඈස් වල ඇහි පිහාටු වල පවා තිබූ දහඩිය පිසදැමුවෙ තම අත් තවත් එකට ගුලි කරගනිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මූසල පෙනුමක් ගත්තු ගබඩා කාමරේක අට්ටි ගහපු විශාල තදකලුවන් ටයර් අස්සෙ ගැගෙමින් සිටිය කුඩා තරැණයෙක් තමන්ගෙ මරණ බියෙන් විශාල වූ ඈස් වල ඇහි පිහාටු වල පවා තිබූ දහඩිය පිසදැමුවෙ තම අත් තවත් එකට ගුලි කරගනිමින්..... ගබඩාවෙ උඩින්ම ඇති කවුලු වලින් ඔහුට එලියෙහි වූ තදබල වර්ශාව දැක ගත හැකි උනා... යකඩ කූරැ දැල් අස්සෙන් ආපු වැහි බින්දු ගබඩාවෙ සිමෙන්ති වල අතුරා තැවී දූවිලි වැල්ල තෙත් කරන්න ට සමත් උනා....

විශාල ටයර් අස්සෙ හැංගිලා හිටිය තරැණයා තම ජංගම දුරකතනය දිගින් දිගටම එකම නම්බර් එකක් ඩයල් කරත් එය ප්‍රතිචාර නොදැක්කුවා එම නිසාම බියෙන් සිටි තරැණයා හිමින්සැරෙ ඔහු සිටි තැනින් නැගිටලා අතෙහි වූ පොඩි චිප් එකත් රැගෙන වෙවුලමින් අඩි තියමින් තමන්ගෙ දාඩියත් පිසදාමින් ඉදිරියට ගමන් කලෙ නොවරදාව එම දුරකතන අංකයට ඩයල් කරමින්...ඔහුගෙ එක් අතක වූ සීරීම් කැලලින් ලේ වෑස්සමින් තිබුනෙ මීට සුලු මොහොතකට පෙර සිමෙන්ති වැල්ලෙ ඇද වැටීමෙ ප්‍රතිපලයක් ලෙසිනි...

ඔහුගෙ වාසනාවකට මෙන් ගබඩාවෙ දොර කවුරු හරි විවර කරතිබු නිසා ඔහුගෙ දෑස් විශාල උනෙ මරනය දැක දැකත් තමන්ට එයින් ගැලවිය හැකී යැයි සිතුනු සිතුවිල්ල නිසාමයි....ඉතිම් වෙවුලන පා ඉක්මන් කරමින් ඔහු දොර දෙස දිවගියත් එසැනින් ඒ පාද නතර උනෙ ඔහුගෙ ඉදිරියට ආපු මිනිසා නිසායි දැනටමත් රතු ලේ වැගිරෙන කඩුවක් අතින් ගත් ඔහු කුරිරැ සිනාවකින් තරැණයා දිහා බලන් සිටි අතර ඔහුගෙ හමුවීමෙන් තැති ගත් තරැණයා අතෙහි වූ චිප් එක තද කරන් අනෙක් පැත්තට හැරැනෙ දුවන්නට උනත් එසැනින් ඔහුගෙ නලල හරහා වැදුනෙ විශාල යකඩ පොල්ලක පාරක්

ලේ පෙරමින් දූවිලි පොලව වෙත වැටුනු තරැණයා ඈතට විසි වී ගිය තමන්ගෙ ෆෝන් එක දිහාට අත දික් කරෙ පියවෙන දෑසින් ....නමුත් එකවරම එහි සිටි අයෙකු තරැණයා ගෙ ඇදුමෙ කොලර් එකෙන් අදිමින් තමාවෙතට ඇද ගත්තා....

කොහෙද පරයොචිප් එක ආ ! කොහෙද තෝ එක තිබ්බෙ ආ....... ආ බල්ලො....කියපන් කෝ ඒක ආ !

ම්...මන්.....ද්....දන්.......නැ

ආ......තෝ දන්නෙම නැ හුත්තා.....! මරපන් මූව !

එලෙස පැවසු පුද්ගලයා අනෙක් තමන්ගෙ ගෝලයන් ට අනුබල දෙද්දී ...ඔවුන් යකඩ පොලුවලින් එම තරැණයා තලාපෙලා දැමුවා.... නමුත් ඔහුගෙ මුවින් කිසිදු රිදුම් දෙන හඩක් නොපිටවුනා....ඔහුගෙ හදේ වූයෙ තමන්ගෙ එකම අම්මාත් මල්ලිත් ගැන වූ ආදරයයි කම්පාවයි....... ඔහුගෙ අන්තිම හුස්මත් නිරපරාදේ වාතලයට එක්වෙද්දි ඇස් වලින් කදුලු වගේම රක්ත පැහැ රැධිරය ඒ රන් දූවිල්ලෙ සායම් අදිමින් තිබුනා.....

අනෙක් පුද්ගලයින් ඔහු මිය ගිය පසු ඩෙඩ් බොඩි එක සුදු පැහැ රෙද්දකින් එතුවෙ කොහෙට හරි විසික් කරන්න හිතන් ... ලේ තැවරැනු පොලොවත් සුද්ද කරපු ඔවුන් ඩෙඩ් බොඩි එකත් අරන් යන්න යද්දි..... එතැන හරි සාමකාමි තැනක් උනා අපරාධයක් නොවුනු තරම්ම...... නමුත් අධික වර්ශාව තාමත් ඒ අපරාධ ය ගැන කම්පා උනා......

ඒ වගේම ඔවුන් දැක්කෙ නැහැ මිය ගිය තරැණයා ගෙ විසික් වෙලා ටයර් අස්සෙ හිර වුනු ෆෝන් එකට ඩයල් කරපු නම්බර් එකෙන් කෝල් එකක් එනවා..නමුත් අපරාධකරුවන් එය දුටුවනම් සමහර විට ඔවුන්ගෙ අපරාද ඔවුන්ට හංගන්න තිබ්බා වගේම තවත් අහිංසක තරැණයෙකුගෙ ජීවිතයක් කනපිට පෙරලෙන එකත් නැවතෙන්න තිබ්බා

නමුත් ඔහු ඇත්තම අහිංසක ද ?

නමුත් ඔහු ඇත්තම අහිංසක ද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




මේ දඩබ්බර කොල්ලෙක්ගෙයි අහිංසක කොල්ලෙක්ගෙයි ආදර කතාවකුත් පලිගැනීමකුත් හා කැටි වූ හදගාවින්

You've reached the end of published parts.

⏰ Last updated: Jan 22 ⏰

Add this story to your Library to get notified about new parts!

හද ගාවින් ||• TOP KOOK VER:Where stories live. Discover now