ඉතින් මම කිව්වා මට break එකක් ඕන කියලා..
ඒ break එකේ අපි කතා කරන්නෙවත් නැතුව ඉමු කියලා..
අද මම වගේම මුලින් යිබෝ ඒකට එකග වුනේ නෑ.. මා එක්ක රණ්ඩු වුනා..
ඒත් එයා පස්සේ තේරුම් ගත්තා.. මට මේ break එක වැදගත් කියලා.. අපේ සම්බන්ධය ඉදිරියට ගෙන යන්න මේ බ්‍රේක් එක වැදගත් කියලා.
ඉතින් අන්තිමට එයා එකග වුනා.
මම හිත හදාගෙන එනකල් මග බලන් ඉන්න ..

..............❤️💚...............

ඉතින් මම ජපානයට ට්‍රිප් එකක් ගියා..
2018-09-06 ඉදන් 2018-09-12 වෙනකල්..
ඒ කාලේ මම යිබෝ එක්ක කිසිම contact එකක් තියාගත්තෙ නෑ..
ඒ කාලෙ මම ගොඩාක් හිතුවා..
හැබැයි ඒ break එකෙන් මට මගේ සිතුවිලි පැහැදිලි කර ගන්න පුළුවන් වුනා.

මම යිබෝට ආදරෙයි ..

ඒක අපි දෙන්නා wang-xian විදිහට රගපෑව හින්දා ආපු හැගීමක්වත්..
නැත්නම් ලස්සන summer එකක bursting හෝමෝන නිසා ඇතිවුන තාවකාලික ආකර්ෂණයක්වත් නෙවෙයි.

මම එයාට ඇත්තටම ආදරෙයි ..

කලු වලාකුළු ඉවත් වෙච්ච දීප්තිමත් නිල් අහසක් වගේ පැහැදිලි හිතක් එක්ක මම ආයෙත් ආවා.

2018-09-13 වෙනිදා මම weibo එකේ පෝස්ට් එකක් දැම්මේ ඒක මගේ 521 වෙනි පෝස්ට් එක සහ 18 වෙනි story එක වෙන විදිහට.
wo ai ni yi bo... I love you yibo... Kadian වෙන විදිහට ..
ඒකට මට මගේ පරණ පෝස්ට් තොගයකුත් මකන්න වුනා ඉතින්...

මම ජපානේ ගිය දවසේ ඉදන්ම බොබෝ හැමදාම "I miss you " කියලා ගහපු කලු පාට කැප් එක දාගෙන ඉන්න හැටි වෙබ් එකේ ෆොටෝස් තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ජපානේ ගිය දවසේ ඉදන්ම බොබෝ හැමදාම "I miss you " කියලා ගහපු කලු පාට කැප් එක දාගෙන ඉන්න හැටි වෙබ් එකේ ෆොටෝස් තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now