- සදගනාව -

Start from the beginning
                                    

"පොරොන්දු වෙනවා මන් උබට රිද්දන්නෑ සුදූ".

"තා..තාරූ.."
"මට බයයි.."

ඒව් ඒව් මොකක්ද යකෝ ඒ කටින් පැන්න ගොන් කතාව.දැන් මූට හෙන ගොන් පහේ හිනාවක් එයි මන් බයයි කිව්ව නිසා.සැක් සිතූ උබ නම් අමු ගවයා.

"මන් කිව්වනෙ මන් ලිමිට් දන්නවා .උබව යූස් කරලා අතාරින්න තරම් මන් බ#ලෙක් නෙවේ."

"ඒත්.."

"ඉඩ දෙනවා නේද .."

"හ්ම්ම්ම්..."
මන් ඔලුව වැනුවා.
වැරදි ද හරි ද දන්නැහැ ඒත් දෙයියනේ මාත් මනුස්සයෙක්නෙ.අවුරුදු 19 වෙනකන් ෆීලින්ග්ස් හිර කරන් ඉදලම මටත් හරි මහන්සි .හාදුවකින් එහා නොගිහින් පතිවතත් කැඩෙන තරමට ලව් කරන උන් ඉන්න රටේ අපි හාදුවකින් නතර වුනාමත් වැරදිද..?මන් කියන්නැහැ ආදරේ කරන්න ඕනිමයි කියලා .ඒක එක එක්කෙනාගෙ කැමැත්ත.මන් කියන්නැහැ උන් ඔක්කොම වෙලෙන්න ඕනි කියලත් ඒක එක එක්කෙනාගෙ කැමැත්ත.මන් කියන්නෙ මගේ හැගීම .ආදරේ කරන හැමෝම අතරෙ තියෙන අර බොළද හැගීම මටත් දැනෙනවා.
ඉතින් මාත් විශ්වාස කරනවා තාරුන්‍යාව.

මගෙ අත් දෙක අතෑරලා මාව ඇදලා උකුලට ගත්ත තාරුන්‍යා ටිකවෙලාවක් මගෙ මූන දිහා බලන් ඉදලා ලිප්ස් වලට නැමිලා හරි හිමින් කිස් කරන්න ගත්තෙ රිදම් එකකට.ටික ටික ඩීප් වෙන කිස් එකත් එක්ක තාරුන්‍යාගෙ කොන්ඩ අහුරු මගෙ ඇගිලි වලට හිරවෙලා කියාගන්න බැරි හැගීම් ගොඩක් වාන් දාන්න ලෑස්ති වුනේ උහුලන් ඉන්න බැරුව.

තොල් වලින් ඈත් වුන තාරුන්‍යා මගෙ බෙල්ල දිගට ඇගිල්ලක් ඇදන් ගියේ අර මත්වුන බැල්මෙන්ම මන් දිහා බලාගෙන.

"දන්නවද සුදූ තමුසෙ තනිකර ඇබ්බැහියක්..
තනිකරම ඕවර්ඩෝස් යන වොඩ්කා එකක්.."

මගෙ බෙල්ල ගාවින් හාදුවක් තියපු තාරුන්‍යා මගෙ මූනට එබුනෙ මන් කකුල් දෙක තාරුන්‍යාගෙ ඉන වටේට දාලා ඔතාගද්දි.

"උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ"

"ආහ්..මොකක්.."

"ආ..හ් තා ..තාරූ..."
"අ..නේහ්..ම..මට.."

එකපාරට තාරුන්‍යා මගෙ මූන දිහා බලන් දනිත්ගෙ සින්දුවක කෑල්ලක් කියලා බෙල්ල කිස් කරන්න ගත්ත පාර මට එකපාරට කෑ ගැහුනා ඒකත් ජීවිතේට කෑගහලා නැති විදිහට .

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now