" මාව අත අරිනවා Taehyung ! "
" තමසේ කොහෙද යන්නෙ කියනවා මිනා."
Taehyung ආය පාරක් මිනාව ඇදලා අරන් බිත්තියට තද කරේ මිනා Taehyungව පිටි පස්සට කරන්න උත්සහා කරද්දී.
" තමුන්ට මොකද Taehyung මන් කරන දෙවල් වලින්. "
" මිනා.. "
" ඕ කියනවා.. මතක තියා ගන්නවා මං ගෙන හොයන්න කරදර වෙන්න ඔයාට දැන් කිසිම අයිතියක් නෑ. ඒ අයිතිය නැති කර ගත්තෙත් තමුනුයි Taehyung... "
Taehyungව පැත්තකට තල්ලු කරපු මිවා රූම් එකෙන් එලියට ගියේ ෆොන් එකත් කනේ තියාගෙන.
" හලෝ ජන්කුක්... ආහ් නෑ මං එන ගමන් ඉන්නෙ. "
රෑ නවයට කිට්ටු කරලා ඇති මිනා මේ වගේ වේලාවක කොහෙද යන්නෙ කියලා සෝහොන්ට හිතා ගන්න බැරි වුණා.
" හබි මිනා කොහෙද මේ රෑ වෙලා යන්නෙ.. "
" ලව් ඔයා කලබල වෙන්න එපා. ඔයා දන්නවා නේ මිනා කියන්නේ මුරණ්ඩු ළමයෙක්. "
සෝහොන් බය වෙලා හිටියේ මිනාට මොකක් හරි කරදරයක් අනතුරුවක් වෙයි කියන එක ගෙන. මොකද මිනා කියන්නේ ගෑණු ළමයෙක්. ඒත් Taehyung බය වෙලා හිටියේ මිනා මේ තරම් ජන්කුක් එක්ක හිතවත්කාම් පාන එක ගෙන.
" ලව් මගේ ඇදුම් අයන් කරලා නෑ ඔයා... "
" ඕහ් සොරි හබි මට එක අමතක වුණා ඔයාට පුළුවන්ද අදට විතරක් තනියම ඇදුම් අයන් කර ගන්න.. "
සෝහොන් පහල ඉදලා කියුට් විදිහට හිනා වුණාම Taehyung දියවෙලා ගියා. සෝහොන් ලස්සනයි හැබැයි ඊට මිනා ලස්සනයි. මිනා නපුරුයි, හිතුවක්කාරයි ඒත් සෝහොන් කියන්නෙ අහිංසක චරිතයක්. Taehyungට ඕන වුණේ තමන්ව හැමවෙලාවේම නිවන්න පුලුවන් හරි අහිංසක හදවතක් තියෙන ගෑණු ළමයෙක් ඉතින් ඒ සෝහොන් වගේ. ඒත් Taehyung ආදරේ කරේ මිනාට... තවමත් ඒ දෙවල් එහෙමද.
Taehyung ඔෆිස් යන්න ලෑස්ති වෙලා පහලට ආවේ ඒ එක්කම වගේ මිනා පහලට එද්දි. ඊයේ මිනා ජන්කුක්ගේ birthday party එකට ගිහින් ගෙදර එද්දී පාන්දර දෙකට විතර ඇති.
" Good morning මිනා මම් කතා කරා. ඔයා මම්ගේ කොල් අන්සර් කරොත් හොදයි. "
YOU ARE READING
THE RING 🍃✔️
Fanfictionමිනා: ඔය Ring එක ඔයාගේ ඇගිල්ලට වැටුණ දවසේ ඉදලා මං මගේ හදවතට සිය දහස් වාරයක් ව තට්ටු කරලා කියනවා ඔයා තාමත් මට අයිති වස්තුවක් නෙමේ මිනා කියලා.