Liu Min හිටියේ 2020 පුරා ගත්ත zhan ගේ polaroid pictures වගයක් තෝරමින් හිටියේ,

" මේකට එයාගෙ ෆෑන්ස්ලා කැමති වේවි . මේකත් දාන්න ."
Zhan එයාගෙ සුරතල් පූසා එක්ක ඉන්න polaroid එකක් දැක්ක මම Liu Min ට කිව්වා.

" ඒකට ඉඩ නෑ රයන්. ෆොටෝ 18 යිනෙ පුළුවන් ."

" ඒ කිව්වේ , weibo එකේ photos දාන්න පුළුවන් 18යිද?? "

චීනෙ හැමෝටම තියෙන නිසා මාත් weibo acc එකක් හදාගත්තට එච්චර භාවිතයක් නෑනෙ.

" නෑ නෑ.. ඕන තරම් පුළුවන් ." Liu Min කිව්වා.

එහෙනම් මොකද ෆොටෝ 18 ක් විතරක් දාන්න ඕන?
මට මතක් වුනා zhan ගෙ birthday එක දවසෙත් ෆොටෝ 18මයි දැම්මේ .

" 18 අපේ බොස්ගේ lucky number එකද? "

" හා හා හා... එහෙමත් කියන්න පුළුවන් ."
Liu Min කාරයා හයියෙන් හිනාවුනා.

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

::::

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

......................::::.❤️💚.................

වර්තමානය

අපි Beijin ගිහින් ඇවිත් දවස් දෙකයි.
තාම මේ magazine එකේ වැඩේට මුකුත් කරගන්න බැරිවුනා.
අද රෑ හදිසියේම yibo ආවා Hengdian වලට, ඒ GQ magazine එකේ එයාගෙ යාලුවා zixun එක්ක.

Zhan ගෙ hotel suite එකේ අපි හදිසි රැස්වීමකට එක්වුනේ ඔහුගේ රූගත කිරීම් වැඩ ඉවර වුනාට පස්සේ .
Zhan සමග මම, මැනේජර් Wu Chang , ඇසිස්ටන්ට් Xin Yi , හා Liu Min මෙහෙන් එකතු වුන අතර yibo බෙයිජින් වල ඉදන් ඇවිත් තිබුනෙ lele හා zixun එක්ක විතරයි.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Où les histoires vivent. Découvrez maintenant