15 part🖼️🎨

Start from the beginning
                                    

ටේහ්‍යුන්ව පිරිසිදුකරපු ජිමින් ලොකු ටී ශර්ට් එකක් විතරක් ටේහ්‍යුන්ට අන්දල එයත් ශෝට් එකක් දාගෙන ඇදෙන් ඇලවුනා.ජිමින් හාන්සි වුනා විතරයි ටේහ්‍යුන් ඇදේ රෝල් වෙලා ඇවිත් ජිමින්ගෙ පපුවට තුරුල්වුනේ හරියට කෝල බෙයා කෙනෙක් වගේ....


"ගුඩ් නයිට් my cute wifie😚♥️"

.
.
.
.
.
.
.

එ විදියට ටේහ්‍යුන් වගේම ජිමින් ඔවුන්ගෙ ජීවිත කතා පොතේ තවත් එක් වැදගත් පරිච්ඡේදයකට පිවිසුනා...කුඩා කල පටන්ම එක්ව සියළු දේ සිදු කල ඔවුන්ම අද සදාකාලයටම එක් අයෙක් බවට පත්වුනා.ඒ බැඳීම හැමදාමත් රඳාපවතීවා කියල අපි ප්‍රාර්ථනා කරමු 🥺

.
.
.
.
.
.

නොදැනුවත්වම හදේ කොනකින්
දැනුන ඔබ ගැන අමුතු හැඟුමක්
වචන කරගත නොහැකි ලෙසකින්
ගොළු වුනා මම දැනුනු හැඟුමෙන්

වසර ගනනක් පෙම් කලා මන්
ඔබට නොදැනෙන ලෙසට තනියෙන්
නමුත් ඔය සිත වෙනත් සිතකින්
සොරා ගත්තා මාද රිදවමින්

සිතුවෙ නෑ මම කිසිම විලසින්
මෙවන් දිනයක් ඒවි යයි කියා
අද ඔබ මාගෙ තුරුලේ
මගේ ප්‍රථම හා එකම ආලය ලෙසින්......

- ජිමිනිගෙන් එයා⁣ගෙ එකම ආදරය වුන ටේහ්‍යුන්ට♥️😗-


නොදැන හෝ මම රිදවුවා ඔබ
සමාවුව මැන මගෙ හිතවත
කිසිඳු අයුරින් රිදවන්න ඔය හිත
සිතුවෙ නෑ කෙදිනකවත් මම

ඔහුට බැදුනෙ ඇයිද කියල
තවම මේ හිත නොදනි
නමුත් අවසන මාද රැවටී
ආදරය හිමි නොවුනි....

එසේ වුවත් ම⁣ගේ හද තුල
ඔබට ඉඩ දෙමි සොදුරේ
අවසන් නොවූ අප කතාවට
සතුටක් දෙමින් සොඳුරේ....

-ටේටේගෙන් එයාගෙ චිමීට 😗♥️-


---------------------------------------------------------

ඒක ඉවරකලා.....මං මේක unpublished කලා මොකද වැඩිය කවුරුත් මේ කතාව කියවපු නැති නිසා...ඒත් අන්තිමට හිතුන ඒක කම්ප්ලීට් කරල දාන්න ඕනෙ කියලා...ඔය අන්තිමට ලියල තියෙන එක ගැනනන් එච්චර හිතන්න එපා හරිත 🙃 නිකන් හිතට ආපු වචන ටිකක් ලියල දැම්මෙ...මම නිසඳැස් කවි සින්දු ලියන්න එච්චර දක්ශ කෙනෙක් නෙවෙයි....තාම පුරුදු වෙන ගමන් හී 😁

කොහොම හරි....ඉතින් ඔයාල මොකද හිතන්නෙ මගේ පිස්සු කතාව ගැන....මගේ පලවෙනි වීමින් ස්ටෝරි එක....♥️🙃

කතාව කියවන හැමෝම මොකද හිතෙන්නෙ කියල කමෙන්ට් එකක් දාගෙන යන්න පීස්...මට ඒක ගොඩක් වටිනවා ♥️🥺

එහෙනන් ඉක්මනටම අනිත් කතා ටිකත් එක්ක එන්නම් ටයිගර්ස්.....♥️

ලව් යූ ඕල් ♥️😗


ලව් යූ ඕල් ♥️😗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


VMIN love ♥️🥺


Taeshi♥️

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now