CHAPTER 01~

451 26 1
                                    

" ඕකේ මාම්. මට ඔයා කියපු දේ තෙරුණා."

මිනා දහවෙනි වතාවටත් එයාගේ මාම් දිහා බලලා ඇස් කැරකුවා.

" මිනා මං අයෙත් කියනවා මේක පිට තැනක් හරියට හැසිරෙනවා මේහෙ ඉන්න ටිකේ. "

" ආශ් ඔයාලාගේ විකාර කියවිල්ල ඉවරනම් මං ඇතුලට යන්නද."

මිනා කරදරකාරී හඩක් පිට කරලා දොර ළඟ හිටගෙන තද පෙනුමකින් තමන් දිහා බලන් ඉන්නේ ඔන්නිගේ  husband දිහායි ඔන්නි දිහායි බලලා ගේ ඇතුලට ඇවිදන් ගියා. 

"  ඕහොම ඉන්න මිනා. ඔයා ඔයාගේ කාමරේ දන් නෑ නේ. "

පඩි පෙළ ළග නතර වුණ මිනා අහපු එයාගේ ඔන්නි දිහා බලලා ඒ පැත්තට ඇවිදගෙන ආවේ මිනාගේ.. ඕහ් නෑ ඔන්නිගේ husband තාමත් මිටි මෙල වුණ අත් එක්ක ඉස්සරහා බලන් ඉද්දී.

" මං තරම් මේ ගෙදර දෙවල් ගෙන ඔයාවත් දන් නෑ මිසිස් කිම්. "

කටකොනින් හිනා වුණ මිනා ඔන්නි දිහා බලලා ඔන්නිගේ husband.. kim Taehyung දිහා උඩ ඉඳන් යටට සමාච්චල් සහගත බැල්මක් දලා උඩට යන්න ගියේ මිනාගේ ඔන්නි සෝහොන් මිනාගේ විකාර කතාවට උඩ බිම් බලද්දි.

" එයාව හදන්න බෑ. "

" ඕම්මා බය වෙන්න එපා මං මිනාව හොදට බලා ගන්නම්. ඕම්මා ඔය ගමන අප්පා එක්ක ගිහින් එන්නකෝ. "

සෝහොන් හිනා වෙලා Taehyungගේ අතේ එල්ලුනේ Taehyung හිනා වෙලා නුරා දිහා බලද්දි.

" ඕම්මා රෑ කෑමට ඉදලම යමු. "

" නෑ පුතා වැඩ ගොඩක් තියෙනවා හෙට උදේම යන නිසා. මං දැන් යන්න ඕනේ මිනාව බලා ගන්න. "

" හරි ඕම්මා පරිස්සමින්"

නුරා Taehyungගේ ගෙදරින් එළියට යන්න ගියාම සෝහොන් Taehyungගේ කම්මුලක් කිස් කරා.

" දැන් මට පාලු දැනෙන එකක් නෑ. දැන් මගේ නපුරු කෙල්ලත් ඉන්නවනේ. "

සෝහොන් කිව්වාම Taehyung සෝහොන්ගේ ඉන වටේ අත් යැව්වා.

" ඕහ් මිසිස් කිම් ඒ කියන්නේ මෙච්චර කල් පාලුවෙන්ද ඉදලා තියෙන්නේ.."

THE RING 🍃✔️Where stories live. Discover now