Ep 11 😌🤐🥴

Start from the beginning
                                    

" නිමා නිමා නිමා..."

දිශා අක්කා sch එක වටේම නිමානි අක්කා හෙව්වා ඒත් නැ අන්තිමට යන්තන් clz එක මුල්ලෙම ඩෙස් එකේ වාඩිවෙලා ඔලුව තියන් ඉන්නෝ දැක්කෙ නිමානි අක්කව

" ඒයි නිමා මොකො බන් උදේම ඔලුව ගහන් ඔලුවත් කැක්කුමද උබේ අසනීපයක්ද "

දිශා නිමානිගෙ ඩෙස් එක ගාව පුටුවෙන් වාඩිවෙලා නිමානි දිහාවට නැවිලා ඔලුව අතගානගමන් ඇහුවා...

" මුකුත් නැ බන් අසනීපයක් නැ බන් ටිකක් ඔලුව රිදෙනො ඒකයි..."

නිමානි එහෙම කියන කොටම දිශාට තේරුනා නිමානි මොකක් හෝ අවුලකින් කියලා

"  නිමා උබ මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා මොකක්ද උනේ කියපම් මට..."

දිශා එහෙම කියනකොට තමා නිමා ඔලුව ඉස්සුවෙ  එතකොට තමයි දිශා හරියටම නිමාගෙ මූන දැක්කෙ

" අඩෝ මොකද බන් මේ නිමා..බලපම් ඇස් දෙකේම කදුලු උබේ අඩෝ මොකද උනේ බන් "

" දිශා...පොඩි බට්ටි මට කැමති වෙන එකක් නැද්ද බන් ඇත්තටම සිතී පොඩි බට්ටි එක්ක යාලුද බන් "

" නිමා මට දැන් කියපම් එහෙම හිතන්න මොකක්ද උනේ කියලා "
" දිශා අද උදේ පාන්දර මම ආවෙ මාර හැපි එකේ පොඩි බට්ටිව බලන්න මම බෑග් එක තියලා එහෙන්ම එයාලගෙ clz පැත්තට දිව්වෙ එතකොට පොඩි බට්ටි අදත් සිතී එක්ක හුරුතල් වෙනො බන් උබ දන්නවනෙ සිතී කියන්නෙ මම වගෙ ඒ කාලෙවත් කෙල්ලො ආතල් එකට ගත්ත එකෙක් නෙමෙයි කියලා සිතී එහෙම කෙනෙක්ට ලන් වෙනො මම දැක්කමයි බන් "

නිමා කියපුවා එක්ක දිශාටත් ප්‍රශ්නයක් ආවෙ එතකොට  සිතී එතකොට පොඩි බට්ටිට ආදරේවත් කරනවද කියලා

" නිමා අපි දැන් මේකට මොකක්ද කරන්නෙ මම උබ එක්ක ඕනි දේකට ඉන්නවා උබ දන්නෝනෙ..."

දිශා එහෙන්ම නිමානිගෙ කරට අතදාලා එයාව සන්සුන් කරා







" අදත් මම තනියමනෙ පල්ලෙහාට යන්න ඕන එපා වෙනෝ මේක  උබලා දෙන්නා අද clz එක අතුගාන්න නෙ   "

දියා මේ උඩ පැන පැන කෑ ගහන්නෙ අද තනියම පල්ලෙහා කුනු අස්කරන්න යන්න වෙන නිසා සජයි සමයි මේ මල නාඩගම දිහා දැන් වරුවක් තිස්සෙ බලම් ඉදියා ඒ අස්සෙ තමා ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ අක්කා කෙනෙක් ඇවිත් කෑ ගහලා මූනත් දෙක කරන් දියා ගස්සන් clz එකෙන් ගියේ සමායයි සජායි දෙන්නම හිනාව කාගෙන මේ  මල නාඩගම දිහා බලම් ඉදියෙ



"  😒 මේ ගෑනුන්ටත් අපිව එලවන්න තමා ඕන අර ඉන්නෙ සක්කරවට්ටම් clz එකට වෙලා උන්ව පේන්නෙ නෑ යැයි යැයි යැයි..."

මේ දියා කුටු කුටු ගගා පල්ලෙහාට බහිනවා හොදටම ප්‍රිෆෙක්ට් අක්කට දෙහි කපන ගමන් 😂 ඒත් කෙනෙක් හෙමින් දියාගෙ පිටිපස්සෙන් එනගමන් මේ කුටු කුටු ගෑවිල්ල අහන් ඉදියෙ 😂

" මොනාද මේ කුටු කුටු ගාන්නෙ ම්ම්ම්ම්"

දියා එක සැරෙ ගැස්සිල ගියෙ  එයාගෙ කන ගාවින් ඇහිච්ච වචන එක්ක



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හායි ලමයි හේ හේ ටිකක් ගොඩක් පොඩ්ඩක් පරක්කු උනා නේ 😁

වෝට් කරන්න කමෙන්ට් කරන්න ලමයි

KRD

 ♡ Her gaze ❆Where stories live. Discover now