A/N

1.1K 102 14
                                    

4k!! 550 likes..
ඔන්න 20 වෙනි chapter එකටත් ආවා. අනේ හැමෝටම Thanks you so much!
මේක මගෙ පළවෙනි කතාව. ඒ නිසා ගොඩාක් අඩුපාඩු ඇති. Plot එක බොළඳ ඇති. ඒත් ඔයාලා ඒක ආසාවෙන් කියවන එක ගැන පට්ටම සතුටුයි. 🥺❤️

මං wattpad වලට අලුත්. ඒ වගේම සිංහල bl වලටත් අලුත්. තාම අවුරුද්දක්වත් නෑ ඒ දෙකටම ළංවෙලා. ඒනිසා වැරදි අඩුපාඩු බොහොම ඇති.
Plz bear with me.

මේකෙ එහෙම ගොඩක් angst නැතිවෙයි. මට ඕනෙ කාටහරි නිවී හැනහිල්ලෙ කියවන්න පුලුවන්, comfort zone එකක් වගේ කතාවක් ලියන්න.

Thank you so much again. I love ya'll. ❤️❤️❤️

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now