🦇Chapter 05 🦇

147 19 3
                                    

රැ කෑම මේසෙට ටේව එක්කන් එන්න කියලා සේවිකාවක් අතේ පනිවිඩේ යවපු ජන්කුක් කෙලින්ම කෑම කාමරේට ගියා .............

ටේත් බයෙන් බයෙන් කෑම කාමරේට එද්දී ජින් දුවගෙන ගිහින් ටේව අතින් අල්ලන් එක්කන් ගිහින් එයාගේ එහා පැත්තෙන් ඉන්දව ගත්තා ........... ජන්කුකුත් ටේගේ එහා පැත්තේ කෙලින්ම තිබුනු පුටුවේ වාඩි වෙද්දී යුන් මින් දෙන්නා ටේගේ කෙලින් වාඩි වෙලා හිටියා ............

විනෝද කතා බහ ආදරනිය රන්ඩු ආරක්ශිත හැගීම් එක්ක ටේ ගේ මුලු හිතම පිරිලා යද්දී එයාට මතක් වුනේ විවිද කතා ,තාඩන පීඩන එක්ක තෙමසක් පුරා එයාගේ නමට පවුල උනු පවුල සමග ගත කරපු වේදනා බර ජීවිතේ ......... ඒක මතක් වෙද්දී එයාටත් නොදැනිම එයාගේ ඇස් වලින් කදුලු කඩා හැලුනේ හැමොගෙම උකුසු ඇස් වලට ඒ කදුලු අහු වෙද්දී, ඒත් කිසිම කෙනෙක් ඒ ගැන එවෙලේ ප්‍රශ්න කරන ගියේ නැ .......... ටේත් ඉක්මනින් එයාගේ කදුලු පිහිද ගත්තේ කාගෙවත් අවදානේ ලැබෙන්න කලින් ...... ඒත් ඒ කදුලු නොදැකපු කෙනෙක් නම් හිටියේ නෑ ................

රාත්‍රී කැම අවසන් කල වහාම ජින් ජීමින් එක්ක ටේව ඇදගෙන ගියේ කෑම කාමරේට එහයින් තිබුනු පුන්චි කොටසකට ........ එතන හරිම නිදහස් ලස්සන තැනක් .......... ටේ ව මැද්දට දාපු ජින් ජිමීන් ජෝඩුව ටේ ගේ දෙපැත්තෙන් කවුච් එකේ ඉද ගෙන කොප්ප පීරිසි ටික දිග අර ගත්තේ හොදට හෝදන්න ............😄😄

ඩොක්ටර් ඇත්තටම ඩොක්ටර්ට මොකක්ද උනේ .......... ඒ ජිමින් ....ඉතින් එතන ඉදන එයාව ජන්කුක් මාලිගාවට ගේනකම් උනු කතාව ටේ කියද්දී ජින් ජිමින් නම් කටත් ඇරන් ඒ කතාව අහන් හිටියා.......... අවසානෙදී බර හුස්මක් අත ඇරපු ජින් ආදරෙන් ටේගේ හිස අත ගාමින් ටේව තුරුල් කර ගත්තේ දැන් බය වෙන්න දෙයක් නෑ කියනවා වගේ ......... ටේට ජින් ගාවින් ඔම්මා කෙනෙක්ගේ ආදරයක් රැක වරනයක් දැනෙද්දී තව ටිකක් ටේ ජින්ට තුරුලු වුනා ........

ඔයා ඇත්තටම සුරගනෙක්ද ජිමින් ඇහුවම ටේහියුන් හිස උඩට පහලට කලා ..............

මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා ඒත් සුරලොව ඉක්මනින්ම මේට්ව හම්බෙලා විවාහ වෙනවා කියලා වෙදැදුරු කිව්වා .......... ඔයාගේ මේට් එතකොට ........ ජින් මෙච්චර වෙලාවක් එයාගේ හිතේ තිබුනු ලොකුම ප්‍රශ්නේ ඇහුවා .................

LORD OF THE VAMPIRES AND RULER OF THE WORLD 🌍🦇Where stories live. Discover now