විසිදෙවෙනි වර්ෂාව

Začít od začátku
                                    

"හාපෝ හරි හරි අම්මා කැටේ කෝ කෝ.. උම්මා උම්මා... "

සේෂ් නාගයා ගිහින්  අම්මව ප්‍රින්සස් ස්ටයිල් එකට උස්සලා ගත්තෙ එයාව ඇති තරම් හප හප ඉඹින ගමන් .. දැන් ඉතිම් හොටු පෙර පෙර අඩයි ..

* අනේ මගේ පැටව් මටත් වඩා උස ගිහින් .. මටත් වඩා ලොකුවෙලා.. අනේ මගේනෙ ඉතිම්*

කිය කියා... මල කොමලේ..

"පුතු මැණික... මේඝ...???"

හැමොම අම්මගෙයි පුතාගෙයි ආදරේ දිහාට ඇස් අලවන් ඉන්නකොට යේස් ඇහුවේ මගේ මූණ එයාගේ දෝතට මැදි කරන්... එයාගෙ ඇස් දෙකේ ලොකු දුකක්.. සමහරවිට උන දේ දැනටම අනුමාන කරලත් ඇති...

"ම්ම්ම්...
එයා මට බෑ කිව්වා... "

"අනේ මැණික... "

යේස් මාව ඇදලා අරන් තුරුල් කරගත්තා.. එයා එයාටම බැන ගන්නවා ඇති.. මාව අනවශ්‍ය ගමනක් යැව්වෙ කියලා...

"ඒ ගැන හිතන්නෙපා අප්පච්චි.. මං හොදින් .. මට ඔයාලා ඉන්නවනේ... "

මං කිව්වෙ හිනාවෙලා.. බැරි නෑනේ හිනාවෙන්න..  අප්පච්චිලා ඉන්නවනේ මට..

"ආ යූ ෂුවර්...???"

"ඕ යෙස්... "

යෙවිස් මං දිහා ඇහිබැමකුත් උස්සල බලද්දී මං එයාට ෆ්‍රෙන්ඩ්ලි හග් එකක් දුන්නා, මං සම්පූර්ණ හොදින් කියලා අගවන්න... මොකටද ඉතින් මාව එපා කියපු අය ගැන හිත හිත දුක් වෙන්නේ නේද??..

"ම්ම්ම්.. හරි ඒනම් ගිහින් රෙස්‍ට් කරන්නකෝ..."

යේස් කිව්වෙ මගේ නලල එයාගෙ හාදුවකින් තෙමලා.. ඇස් දෙක පියවුනේ ඒ හාදුවේ තිබුන ආදරේට.. එයාට යන්තම් අත වනාගෙන මං මගෙ පුංචි පහේ කාමරේට ආවෙ තඩි බෑග් එක පුටුවක් උඩට විසිකරලා දාලා...

යකූඌඌහ්...

නිවන් ගියා වගේ..

හුරුපුරුදු කාමරේ ඇතුලේ හිතට පුදුම සැනසීමක් දැනෙනකොට මං ඇදට වැටුනා..
මගේ ඇද...
මේඝගෙ ඇද තරම් සනීප නැතිඋනත් හොදට නින්ද යන්නෙ මේක උඩම විතරයි ...

"ඌඋය්ය්ය්ය්යීයාආආආආආහ්..

අම්මා ... හ්හ් "

කොහේ නිදාගන්නද ඉතින් මේ සුකුටු බුකුට්ටා එක්ක.. පුංචි එකෙක් වගේ දුවන් ඇවිල්ලා මගේ ඇගට පැන්නේ මගෙ අහිම්සක කොන්ද * ඒනම් කොල්ලො අපි ගියා * කියද්දී..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසKde žijí příběhy. Začni objevovat