පූර්ව 🌛 = 3

299 47 25
                                    

"

"

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


අයියෙ ! මොකද්ද අර කරලා තියෙන්නෙ ! මං කිව්වානෙ ඔයාට පංති දවසට එන්න කියලා ඔයා මොකද්ද අනෙ කරෙ ! "

" අහට්ට ! "

" පුහ් ........... හහ් හා හූහ්හ්..... හහ් හා යෝහ් සෝක් හලො නියමායි ඔයා තමා හොතම අයියා ! "

කේන්තියෙන් හිටපු අවීෂා එකපාරටම පිස්සෙක් වගෙ හිනාවෙවී අත්පුඩි ගහද්දි ඒ නපුරු ඇස් බෝල වගෙ ලොකු උනා වගෙ ම අවීෂා පැනපු ගමන් යශේන් ගෙ පපුව අස්සෙ මූන ඔබා ගත්තෙ අත් දෙකින් ම යශේන්ව බදා ගන්න ගමන්.... එහෙම්ම ඔලුව ඔස්සපු අවීෂා හිනාවෙලා යශේන්ගෙ කම්මුලක ඇනලා උඩ පයින ගමන් සාලෙට දුවගෙන ගියා.... ඉතිම් මොනා උනත් ඒ හුරතල් වෙන්නෙ තමන්ගෙ නංගී තාත්තෙක් ට පස්සෙ තාත්තෙක් වෙන්නෙ තමන්ගෙ අයියා.... යශේන්ගෙ දෙතොල් අතර සිනහවක් මැවුනෙ නිරායාසයෙන් ! සාමාන්‍යයෙන් එහෙම හිනාවක් යශේන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැරි වුනා....

හිමින් සැරේ යශේන් කුස්සියට ගිහින් බෙදපු බත් එකත් අරගෙන සාලෙට ගියා..සාලෙ ටීවි එකත් දාලා තියෙද්දී අවීෂා කකුල් දෙකත් උඩට අරගෙනම බත් කකා හිටියා...සාලෙ තිබ්බ ප්ලාස්ටික් පුටුව බිත්තියට හේත්තු කරලා වාඩි වුනු යශේන් ස්ටූල් එකත් ලගට අරන් අරගෙන ආපු වතුර ජොග්ගුව ස්ටූල් එකෙන් තිබ්බා.... එත් එක්කම වගෙ සැහැල්ලු නයිටියකට ෂර්ට් එකක් ඇදගෙන හිටපු යශේන්ගෙ අම්මාත් ගාටන ගමන් ඉස්සරහ දොර ලගට ගිහින් හේත්තු උනා

වැස්ස !

මුලු කාලගුනේම ඇවිස්සලා තියෙද්දි නුවර ට වහින එක කියන්නත් දෙයක්ද ? වැස්සට තෙමෙන දුබුරැ පැහැ පිගන් ගඩොල් දිහා බලමින් සිටි විශාකා ඈත මිදුලෙහි වැට කඩුල්ලට එහායින් තිබුනු බුදු කුටියෙ පත්තු වෙන බුදු පහනෙ එලිය දෙස ඇස් යොමන් හිටියා

පූර්ව 🌛 > °°> [ taekook ] Tempat cerita menjadi hidup. Temukan sekarang