පූර්ව 🌛 = 1

314 44 8
                                    

මගෙ හිත හරි කලබල නුබ දෙස බල බල
නිතරම හිතවතියේ.... නුබ මගෙ ලග උන් හැටි සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියෙ

නුබ හා හමුවි......
මොහොතාක් තිබුනී.....
නොදැනිම ගෙවෙනා
අද මා මෙහි වී
මොහොතාක් රැදුනී සිතුවිලි මැවෙනා......

ඔය නෙතු හමුවන තුරැ පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා....
කිමදෝ පමා වූයේ කාරනා....

මගෙ සතුටක් වී නුබ පාන සිනා...
ඔබ ලග නැවතුනෙ ඔය ස්නෙහෙට මා
සිතුවිලි මැද කිමිද මා බාවනා............







ඔබ ලග නැවතුනෙ ඔය ස්නෙහෙට මාසිතුවිලි මැද කිමිද මා බාවනා

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.


ඈතින් වහින වැස්සෙ හිරිකඩ සමග මුසු වූ සුලං රැලි.... අවටින් ඇදෙන අදුර .... අලුපැහැයෙන් දිස්වෙමින් පවතින අහසේ පියාබමින් යන සුදු කොකුන් වෙලාව හවස හයට පමණ ඇති බව තහවුරු කරා

සීත සුලගට එහෙ මෙහෙ වැනෙන විශාල කොල පැහැ කුබුරැ යාය මැදින් ඇදෙමින් තිබෙන බයික් රථයෙ සිටි තරැණයා එහි වූ සුන්දර විදමින් ඇදී එන සුලං අතට මුහුන අල්ලමින් සිටියා.. සුලග හා මුසු වූ මඩ සුවදත් වක්කඩ වලින් බහින දිය සද්දෙත් පරිසරය සුන්දර කරමින් තිබුනා.............
ඔහුගෙ තද කලු පැහැ කොන්ඩෙ සීත සුලගට බෝලයක් වගෙ වැනෙමින් තිබුනු අතර සුලග හා මුසු වූ හිරිකඩ තරැණයාගෙ මුලු ගතම සීතල කරමින් ඇග කිලිපොලා යන නිමේශයක් සෑදූවා..

තමන්ගෙ ඉයර් බට්ස් වලින් ඇහෙන අපූරැ ගීතයේ රිද්මෙටම ඔහුගෙ හදවතත් ගැහුනු අතර..ඇග ඇතුලේ උනුසුමත් හිරිකඩ සුලගෙ සීතලත් පරිසරයෙ අමුතු දර්ශනයත් විදිමින් ඉදිරියට ඔහු ඇදුනත් ඔහුට ගමන ඉක්මන් කිරීමට සිදුවුනී හිරිකඩ සීතල සුලග රැගෙන හා වැහි බිදිති නිසාය....

පූර්ව 🌛 > °°> [ taekook ] Where stories live. Discover now