chapter 5

1.1K 246 68
                                    

ජන්කුක් දවස් පහක් විතර බන්ධනාගාර රෝහලේ හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් දවස් පහක් විතර බන්ධනාගාර රෝහලේ හිටියා..හොදම දේ තමයි ජිමින්ට ජන්කුක් ව පැය භාගෙකට වගෙ හම්බෙන්න පුලුවන් වෙච්ච එක..ජිමින් හුග වෙලාවක් ජන්කුක් ව බදාගෙන ඇඩුවා...ජිමින් දුක් උනා සල්ලි නැති එකට...සමහරවිට සල්ලි තිබුනනම් ලෝයර් කෙනෙක් ට ගෙවලා ජන්කුක් ව බේරගන්න තිබුනා...

හෝසොක් නම් ජන්කුක් ව බලන්න දවස් දෙකක්ම ආවා...

හෝසොක් කියපු විදියට ලුසියානෝ තමයි ජන්කුක් ව බේරගෙන තියෙන්නෙ.ඒත් ජන්කුක් කොහොමද අමතක කරන්නෙ එ  යස්ස මූනු බේබද්දා එයාව අර එයාගෙ කාමරේට ගෙන්න ගෙන කරපු දේ...

"නරකයා...

ජන්කුක් එයා හිටිය සෙල් එකෙ කෙලවරේම තිබ්බ ටේහියුන් ගෙ සෙල් එක දිහා බලන් මූන පුම්බ ගත්තා..ජන්කුක් ගෙ ටිකට් කපලා ඉන්ස්පෙක්ටර් කෙනෙක් ජන්කුක් ව එයාගෙ සෙල් එකට ගෙනත් ඇරලුවා.ජන්කුක් සෙල් එකට යන්න කලින් ටේහියුන් ඉන්න පැත්තට දිවත් දලා රවන්න අමතක කරෙ නෑ...

ඇයි පලිගන්න ඕනිනේ!!!!

ජන්කුක් එයාට ඩොක්ටර් දුන්න බේත් ටිකත් අරන් ආයෙම සෙල් එක ඇතුලට ගියා..ඉන්ස්පෙක්ටර් දොර ලොක් කරපු සද්දෙට ජන්කුක් ට හුස්මක් පාතට දැම්මා..එයා හිටියෙ දවස් හතයි..තව එයා  දවස්....ම්ම්..අනූවයි අඩු කරනවා හතයි ම්ම්..දවස් අසූ තුනක්වත් ඉන්න ඕනි...

"හවස් වෙලා නිසා ජන්කුක් ටිකක් නිදාගන්න හැදුවත් ආයෙම එයාගෙ කාමරෙ දොර ඇරෙන සද්දෙන් ජන්කුක් ඒ පැත්ත බැලුවා..

"ඔ...ඔයා...

"ඔයා දන්නැද්ද උදව් කරපු මිනිස්සුන්ට ස්තුති කරන්න..

"ස්...තූ..ති...යි....

ටේහියුන් හිනාවෙලා ජන්කුක් ගෙ මෙට්ටෙ උඩ වාඩිඋනා..කලින් දවසෙ වගේම ජන්කුක් බයෙන් ගුලි වෙද්දි ටේහියුන් හිනාවුනා..

Infidelity |taekook Where stories live. Discover now