ජන්කුක් කැම කාලා බෙහෙත් බීලා ආයෙම ඇස් පියාගත්තෙ ඇගට දැනුන තෙහෙට්ටුව නිසා..ඒත් එයාට ලුසියානෝ කියන කෙනා ඉස්සරහ උනු දේවල් අමතක කරන්න බෑ..තාමත් ජන්කුක් ගෙ කම්මුල රිදෙනවා..දනහිස් පවා...එයා කොච්චර කඩවසම් උනත් මහ නරකයෙක්...

"කියුට්....

ජන්කුක් ගැස්සුනා..ගැබුරු කටහඩකින් මුමුනපු සද්දෙ හින්දා ගැස්සුන ජන්කුක් තමන් ඉස්සරහ හිටගෙන ඉන්න ලුසියානෝ දිහා බැලුවා...

"ඔ...ඔයා....

"කොහොමද හා පැටියෝ..මට ආරංචි උනා ඔයා අසනීප වෙලා කියලා....

"අ..අනෙ මට පාඩුවෙ ඉන්න දෙන්න ප්ලීස්.....

ජන්කුක් ට ඇඩුනා..එයාට ඕනි උනෙ නෑ ආයේ රිද්දගන්න...

"මං ඔයාට කරදරයක් කරන්න නෙමෙයි ආවේ...මං ආවෙ ඔයාට කොහොමද අහන්න...

ටේහියුන් කටකොනකින් හිනාවෙද්දි ජන්කුක් එයා පොරවගෙන හිටපු බ්ලැන්කට් එක තවත් උඩට කරගත්තා..

"ය...න්...න...

"මට දෙයක් දැනගන්න ඕනි හා පැටියො...

ටේහියුන් අහද්දි ජන්කුක් ඇස් ලොකු කරා..."යස්ස මූනු බේබද්දට" මොකද්ද දැනගන්න ඕනි එයාගෙන්...

"මට කියන්න බලන්න ඔයාගෙ වයස?

"20

ජන්කුක් එයාට විස්සයි කියලා කටින් කිව්වෙ නැ...එයා අතින් දෙක පෙන්නලා අනිත් අත රෝල් කරද්දි මේතරම් වෙලා මූන දැඩි කරන් හිටපු යස්ස මූනු බේබද්දා ලාවට හිනාවෙනවා ටේහියුන් දැක්කා..

"දෙකයිද?

'ජන්කුක් නැ කියන්න ඔලුව වැනුවා'

"ම්ම්..එහෙනම් එකොලහයි?

'ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා'

"එහෙනම් එකසිය දහයයි?

'ඒපාර ජන්කුක් අතමිට මොලවල ටේහියුන් ට ගැහුවා..හපොයි ටේහියුන් රිදෙන්න නෙමෙයි..එයා එයාගෙ කේන්තිය ඒ පිට කරෙ..ටේහියුන් ට ගැහුවට පස්සෙයි ජන්කුක් ට තේරුනෙ එයා ආයෙම හුරතල් වෙන්න ගත්තෙ බේබදු මූනක් අහ් නෑ...යස්ස මූනක් තියන බේබද්දෙක් එක්ක නේද කියලා..

Infidelity |taekook Where stories live. Discover now