9

231 43 43
                                    


අභී එතනින් තව ටිකක් පහලට ගිහින් බුරියට දිව දාලා කරකවන ගමන් අත් වලින් තනපුඩු මිරිකුවා.... තිමීෂ හිටියෙ වේදනාවත් සතුටත් කියන දෙක අතර දෝලනය වෙන ගමන්....

'චූටි පුතා.... සදෙව් ඔයා උඩද.....?'



'අනේ අභී අම්මා ඇවිත්....මම ඉවරයි....'

'හරි හරි බබා කලබල වෙන්න එපා,මුලින්ම කතා කරලා ඉන්න....'

මේ කොල්ලා කිව්වනෙ ආන්ටි පැය තුනකටවත් එන්නෙ නෑ කියලා..

'ආ ඔව් අම්මා...මම මේ අයියා එක්ක පොඩි වැඩක්,ඉන්න මන් එන්නම්.....'

අම්මා එන්න පරක්කු වෙනවා කිව්වනෙ ඇයි මෙච්චර ඉක්මනට ආවේ... මල මගුලයි... තිමියෝ අද නම් උඹට සෙනසුරු ලබලා... සිකුරා පැනලා ගිහිල්ලා....

'බබා ඉක්මනට ඇඳුම් ඇඳගන්න...'

ශිට්....මල මගුලක් උනේ.... දැන් ඉතින් අත් ට්‍රැක්ටරේ පිහිට තමයි අභියෝ... ඔක්කොටම කලින් කොල්ලව යවන්න ඕනේ, පව් හොඳටම බය වෙලා.... කිව්වෙ නම් කොහොමද, මගෙ බක පන්ඩිතයා....

'අනේ අභී මට බයයි... අම්මට සැක හිතෙයිද...'

අනේ මාව දැක්කම අම්මට මුකුත් තේරෙයිද..තිමීයෝ සන්සුන් වෙයන් යකෝ...

'එහෙම වෙන්න පුලුවන් ඔයා ඔහොම හැසිරුනොත්... ජස්ට් රිලැක්ස් බබා... යන්න ඉක්මනට ඇඳුම දාගෙන පහලට යන්න, අපි පස්සෙ කතා කරමු... බය වෙන්න එපා හරිද...'

මෙයා නම් කියයි... අප්පච්චි වැඩ නිසා හොඳයි... නැත්නම් අද ඔයාගෙ තිමියව ඔයාගෙ මාමණ්ඩි ග්‍රෙගරියෙ ගිල්ලලා මරයි, අනේ මේ දවස් වල ඒකෙ වතුරත් වැඩියි... මට එච්චර පීනන්නත් බෑ හුහ්...

'තිමී......මොනවද හිත හිත ඉන්නෙ මැටි කොල්ලෝ, ඉක්මනට යන්න....'

අනේ ඇත්තමයි මේ කොල්ලා නම්..... කොයි වෙලාවෙත් කල්පනා සාගරේ ගිලිලා... ඉතුරු ජීවිත කාලෙම මේකා එක්ක ඉන්න වෙන උඹට දෙයියන්ගෙම පිහිටයි අභියෝ...

'පුතා මොනවද උඩට වෙලා කලේ.....'

'ආ මේ...අභී අයියගෙ ජිම් එකේ කෑලි ටිකක් උස්සලා බැලුවා අම්මා, හෙට ඉදන් සෙල්ලම් කරන්න අයියා එන්න කිව්වා....'

බෝඩිම් කාමරේWhere stories live. Discover now