ඔන්න ඔය විදිහට තමයි මිනාහ් දවස ගෙව්වේ... 

.

.

.

ඒ රෑම තව පිරිමි ළමයෙක් ගෙදර එනවා... ඒ වෙන කවුරුත් නෙමෙයි මිනාහ් ගේ කුඩේ වත්මන් අයිතිකාරයා.  සුදුමැලි මුහුණක් , ටිකක් දිග කොණ්ඩයක් ඔහුට තිබුනා. 

හදිසියේම ආව කැස්සක් නිසා ඒ පිරිමි ළමයා අතින් කටත් වහගෙන වෝශ්රූම් එකට ගියා... 

??-:"හ්ම්... මට තව එච්චර කාලයක් නෑ වාගේ.. "

ලේ වලින් නැහැවුණු සුදු රෝස මල් පෙති කිහිපයක් අතේ තියාගෙන ඒ පිරිමි ළමයා කණ්ණාඩිය දිහා බලාගෙන තමන්ටටම කියා ගත්තා... 

.

.

.

.

Next day morning....

Minah -:"අරිශ්ටේ බීලායි මම ඉන්නේ
හරකුත් නෑ දැන් විකුණන්නේ
ඔක්කොම අරගෙන මම යන්නෙ 
හිතුනොත් හරකුන් දන් දෙන්නේ 
කරත්තය ඇදගෙන මම යන්නෙ....🎶
ඕහ්.. Good morning sir... may I can help you😊??"

පුංචි ආතල් එකක් ගන්න කියලා තාල තිය තිය කවියක් කියාගෙන ඉන්න කොට මිනාහ්ගෙ කුඩ කුමරයා ආවා... මිනාහ් ට මෙයා ගැන ලොකු මතකයක් තිබුනෙත් නෑ... ඒ පිරිමි ළමයාටත් ඒමමයි...

??-:"One raining day පොත තියෙනවාද??" 

 Minah-:"ඔව් සර්... 😊"

මිනාහ්ගෙ පස්සෙන් ඒ පිරිමි ළමයාත් ගියා... මිනාහ් පොත ගන්න කලින් ඒ පිරිමි ළමයා ඒ පොත ගත්තා.. ඒ අත අල්ලද්දී මිනාහ් ට දෙයක් දැනුනා...  ඒත් නොහිතපු විදිහට ඊලඟ තත්පරයෙන් ඒ අත ගස්සලා පිරිමි ළමයා කවුන්ටරය ගාවට ගියා.. 

Minah-:"හිතාගෙන ඉන්නේ හරි ලස්සන එකෙක් කියලා... බුම්මැට්ටා. කොස් ගෙඩිය 😒" 

ඔහොම කිය කිය කවුන්ටරය පැත්තේ ගියා..

??-:"මෙන්න පොතේ ගාන"

Minah-:"සර්... කරුණාකරලා අත පොඩ්ඩක් දෙනවාද??" 

??-:"ඒ මොකටද??" 

Minah-:"ඒ උත්තරය වෙනස් වෙන්නේ සර් ගන්න තීරණයෙන් " 

ඒකට එහා මුකුත්ම නොකියා ඒ පිරිමි ළමයා අත දුන්නා... 

One raining day ( Short story / 𝓑𝓲𝓻𝓽𝓱𝓭𝓪𝔂 𝓰𝓲𝓯𝓽 ) Where stories live. Discover now