චරිත හැඳින්වීම
චෙනෙත් රොමෙත්ම - ඇගේ මාළු නටන ගමේ ඕපාදූප ඇන්ටිලාටවත් ඇදයක් කියන්න බැරි 'එයා හැමදේකින්ම හරි ලස්සන ළමයෙක්'.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මිහිදුම් අභිශේක්- කටෙන් වචනයක් ගන්න තොවිල් නටන්න ඕනෙ මූණක් එළියට දාගෙන ඉන්න ඒත් දකින කතා කරන හැමෝගෙම ආදරය ලැබෙන චෙනෙත් ගේ ' කෝ අද උබෙ අනිත් කෑල්ල '
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ශෙහාන් සරෝහර- බඩේ ඉන්න කාලෙත් පොත් කියෙව්ව ' අම්මෝ අම්මෝ අයින්ස්ටයින්'
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සනුත්වි සියාරා - කට සද්ද නෑ . ඒත් කියවන එකේ සීමාවක් නෑ.එක තැනක එක් විදිහකට ඉන්න බැරි 'අම්මේ අම්මගෙ ලේලි හම්බුනා'
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේ චරිත ටික එක්ක කතාවක් ලියන්න බෑ නේ .තව ඉන්නවා මිත්‍රයනි තව ඉන්නවා. එයාලා ඕනෙ ඕනෙ තැන්වල ඉදී. ඔයාලට මනෝ පාර ගහගන්න ඕනේ ඕනේ රූපවල් මවාගන්න පුළුවන් .
ඒවගේම 3:1 අනුපාතයෙන් කෙල්ලෙක් නිසා වලි කන කොල්ලො තුනක් නෙවේ කියලා නිකන් කියල තියන්නම්.
ආදරෙයි නම් ආදරේ කරන්න , එයාට ඔයාගේ ආදරේ දැනෙනවා නම් ඔයාගේ ළඟම ඉදී හරියට පූස් පැටියෙක් වගේ. එතකොට ළඟට අරන් ටොක්කක් ඇනල කියන්න ,
'මට තව ආදරේ හිතෙනවා කියලා'
YOU ARE READING
EVENING PRIMROSE | COMPLETE
Romanceආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"