10 🤍

325 57 17
                                    

ඔම්මා... ඔයා හොදින් ඉන්නවාද ඔම්මා..
මට ඔයා නැතුව පාලුයිනෙ...

කොල පාටින් පිරුනු නිස්කලංක පරිසරයක ගොඩක් දෙනා සාමයෙන් සැතපීලා ඉදියත් එක cemetery එකක් ඉස්සරහා තරුණයෙක් තමන්ගේ ඉස්සරහා තියෙන cemetery එක අදාල කෙනා එක්ක කතා කර කර ඉදියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල පාටින් පිරුනු නිස්කලංක පරිසරයක ගොඩක් දෙනා සාමයෙන් සැතපීලා ඉදියත් එක cemetery එකක් ඉස්සරහා තරුණයෙක් තමන්ගේ ඉස්සරහා තියෙන cemetery එක අදාල කෙනා එක්ක කතා කර කර ඉදියා..

ජන්කුක් එයාගේ අතේ තිබුනු සුදු රෝස මල cemetery එක උඩින් තියලා cemetery එකේ ගහලා තියෙන එයාගේ අම්මගෙ photo එක දිහා බලාගෙන ඉදියා...

Jeon yunji....

අම්මගෙ නම උඩින් අතගාපු ජන්කුක්ගේ ඇස් වලින් කදුලු පේලියක් ගලා ගෙන ගියේ අදටත් එයාගේ අම්මගේ සොදුරු මතක වලිම් මිදෙන්න බැරි හින්දා... එහෙම්ම ම අම්මගේ cemetery එක හොදට පිහදාලා වටේට අස් කරලා ඉස්සරහින් ඉදගෙන වෙනදා වගේම එයාගේ අම්ම එක්ක කතා කලා... එත් අම්මා එක්ක කතා කරන හැම මොහොතකම එතන ඉන්නේ අම්මගෙ පුංචි කුකී....

🐰 ඔම්මා... මන් ආවා.. මේ මන් ඔයා ආසම white rose මලක් ...අ..රන් ආවානෙ..🥺 ඔම්මා කුකීට ඔයා නැතුව පාලුයිනේ ඔම්මා.... අ...අද අප්පා ඉස්කෝලෙට ආව... ත...තනියෙම නෙමේනේ ඔම්මා... එ..එයාගේ ආලුත් wife එ..ක්ක ආවේ... ඔම්ම... අප්පා මට තවත් ආදරේ නැනේ...අනේ මට බෑ ඔම්මා... වෙනදා වගේ මාව තුරුල් කර ගන්නකෝ...ඔම්මා....

පුංචි කුකී බේරෙන කදුලුත් එක්ක එයාගේ අම්මගෙන් එයාව තුරුල් කර ගන්න කියලා කියද්දී ඉදගෙන ඉදපු තැනින් නැගිටලා cemetery එක දිගේ හාන්සි වෙලා වකුටු උනේ පුංචි කාලෙදි වගේම එයාගේ අම්මා එයාව තුරුල් කර ගන්නවා කියන හැගීමෙන්... cemetery එකට හෙවන දුන්න සේපාලිකා ගහෙන් මල් වැටුනේ ජන්කුක්ට සනීපෙට එයාගේ අම්මගේ තුරුලේ නින්දට වැටෙද්දී...

🐹 අනේ මගේ පැටියා....

ජන්කුක්ට සනීපෙට නින්ද ගිහින් තිබ්බත් එයාට ඈතින් මේ සිදුවීම දිහා බලන් හිටියෙ එයාගේ යාලුවෝ ටික.. හොබී නැම්ජූන් වගේම සුගා අද්දැකීමෙන්ම දැනන් ඉදියත් අනිත් තුන් දෙනාට ජන්කුක් මේ ඉන්න තත්වෙ දැකලා සංවේදී උනා... ජින් කදුලු බේරෙන ගමන් එහා පැත්තේ ඉදපු නැම්ජූන්ට තුරුල් උනේ ජින්ගේ ස්පර්ශයෙන් නැම්ජූන් ගැස්සුනත් ජින්ව සන්සුන් කරන ගමන් ජින්ගේ පිට අත ගාද්දී...

𝙼𝚁.𝙽𝚊𝚞𝚐𝚑𝚝𝚢 🐯🐰Where stories live. Discover now