04 🤍

354 71 4
                                    

ට්‍රීං......

Eng miss - ok childrens... do your home work and next week get ready for the paper...have a nice day...

බෙල් එක වැදුන ගමන් ඉන්ග්ලිශ් මිස් පොත් ටිකත් අරන් පන්තියෙන් එලියට ගියා...

🐣අම්මෝ......මට බඩගිනී....

ජිමින් එයාගෙ චූටි ඇගිලිටිකත් දිග ඇරන් අත් දෙක පස්සෙට කරලා ඇගේ හිරි අරින ගමන් කිව්වේ ජැකී දිහා බලාගෙන... මොකද ජිමින් එයාගේ cute මූන දැම්මහම එයා දන්නවා ජැකී එයාට ඕන දෙයක් අරන් දෙනව කියලා.

🐵ආයිශ්... හරි හරි දැන් නවත්තපන් උබේ රගපෑම... මොනා හරි අරන් දෙන්නම්😒

🐣මගෙ හොද ජැකියා.... එන්න ඔයාට මන් උම්මා එකක් දෙන්න...

🐵එපා... එන්න එපා ලගට ඈත් වෙලා ඉදපන්....

🐣ඇයි රප්තරනේ එම කියන්නෙ.... එන්න  අනෙ ලැජ්ජ වෙන්න එපා😂

ජිමින් ජැකීගේ බෙල්ලෙම්ම බදාගත්තෙ ජැකී ජිමින්ව තල්ලු කරන්න හදද්දී... ඒත් ජිමින් එයාගේ චූටි ඇගිලි වලින් ජැකීව හයියෙන් බදාගෙන ජැකීගෙ එක කම්මුලක් කිස් කලේ සද්දෙට...

🐵ඊයා.... අනේ ටෙයියෝ මට බෑ.... මේ කොට පාත්තයා කෙල ගෑවා හුවැ....

🐹 දැන් ඉතින් ජලබීතිකාවට බෙහෙත් ගහන්නත් එපැයි...😂

🐣අනේ ඉන්න... එම නැ නේද ටේ???

.....

🐣ටේ....??

....

🐣 ෆකින් ටේහ්‍යුන් ......

🐯අහ්... ඔහ්... කියන්න...

🐹මොන ලෝකෙද මනුස්සයෝ ඉන්නේ....

🐯නැ.

ටේහ්‍යුන් නැ කිව්වත් එයා හිටියේ තාමත් ජන්කුක් ගැන හිත හිත...

🦄අපි යමුද?

🐨කොහේටද?

නැම්ජූන් පොතෙන් ඇස් දෙක ගන්නෙ නැතුවම ඇහුවා....

🦄 වෙන මොකටද අන්න අර මෝඩ පගයට පාඩමක් උගන්නන්න 😡

හොබීලා කතා කරන දේවල් ඉස්සරහ පේලියේ හිටපු අයට ඇහුන හින්දා ජැකී එක පාරට හොබී දිහා බැලුවෙ ඇහි බැමත් පොඩි කරගෙන... එයාවත් දන්නෙ නැ ඇයි එයා ඒ විදිහට බැලුවේ කියලා. ජැකීගෙ බැල්මට හොබී පොඩ්ඩක් ගැස්සුනත් ඒක ගානට ය කරලා හොබී එක ඇහි බැමක් උස්සලා ඇහුවේ ඇයි කියලා... ජැකී හොබී දිහාම බලාගෙන ඉද්දී අවදානෙ කැඩුනේ නැම්ජූන් හොබීට කතා කරන්න ගත්තු හින්දා...

𝙼𝚁.𝙽𝚊𝚞𝚐𝚑𝚝𝚢 🐯🐰Onde as histórias ganham vida. Descobre agora