02 🤍

397 65 7
                                    

SeoulNational High school

Ohhh my gowwdddd!!!

🐹ඔය කට වහගන්නවා කොටෝ. නැත්තම් වටේම ඉන්න මැස්සෝ ඔක්කොම ඔහේගේ කටේ...

🐣මන් හිතුවට වැඩියේ මේ ඉස්කෝලේ ලස්සනයි..... අර ...අර බලන්නකෝ...

කට්ටියම ඇවිත් ඉන්නේ seoul national high scl එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කට්ටියම ඇවිත් ඉන්නේ seoul national high scl එකට. ඉස්කෝලේ දැක්කහම කට්ටියටම හිතුනේ ඇත්තටම වෙනම ම ලෝකෙකට ආවා වගේ. ground එකේ පැත්තක play කරන ලමයි , බිම ඉදගෙන පොත් කියවන අය , benches වල ඉන්න කපල්ස් මේ හැමදේම දැකලා ජිමින් පිස්සුවෙන් වගේ ජැකීගේ ඇගේ එල්ලිලා කියවන්න ගත්තේ ground එකට basketball play කරන්ම ආපු බෝයිස්ලා ටිකකට ඇගිල්ල දික් කරන්. එක team එකක් රතු පාටින් අනිත් team එක නිල් පාටින් ඇදගෙන හිටියා.


🐵මොකද කියන්නේ බලලම යමුද?

basketball කියන්නේ ජිමින් වගේම ජැකී කැමතිම sport එක වගේම yeonsi high scl එකේ basketball team එකේ captain ජැකී. ඉතින් ජැකී අහන පරක්කුවටම ජිමින් ජැකීගේ අතකුත් බදාගෙන ඇදගෙන දිව්වේ ටේහ්‍යුන් ජින් දෙන්නත් එයාලගෙ පස්සෙන් එද්දී...

කට්ටියම වට වෙලා බලන් හිටියේ play කරන්න ගන්නකන්. නිල් පාටඇදගෙන ඉදපු team එකේ අය ground එකට වෙලා බලන් ඉද්දී රතු පාට team එක වට වෙලා ලොකු කතාවක හිටියේ.. නිල් පාට team එකේ ලීඩර් කියලා හිතන්න පුලුවන් එක්කෙනෙක් ඇවිල්ලා කතා කරන්න ගද්දී හැමෝම scilent උනා.

මොකෝ... බබාලට මතක නැද්ද... අද play කරනව කියලා bet එකක් ඇල්ලුවා... බය වෙලාද මුලු ගැහිලා කතා කර කර ඉන්නේ...😂

ඒ කෙනා කිව්ව කතාවට හැමෝම හිනා වෙද්දී අනිත් team එකේ අයට මලපැන්නා.

අමුතුවෙන් කියන්න දෙයක් නැ.. අද match එක cancel කරන්න.

ඇයි මොකෝ බය වෙලාද?😂

𝙼𝚁.𝙽𝚊𝚞𝚐𝚑𝚝𝚢 🐯🐰Where stories live. Discover now