ᴄʜᴀᴩᴛᴇʀ 03

Start from the beginning
                                    

තමන්ව ගනන් නොගෙන පොතක් එක්ක කාර්යබහුල වෙලා ඉන්න නම්ජූනට පයින් එකක් ගහපු ටේහ්යුන්ග් කිව්වේ අමුතු හඩකින් වෙනකොට දාගෙන ඉදපු රව්ම් කන්නාඩි දෙක ගලවලා පොතත් එකක්ම පැත්තකින් තියපු නම්ජූන් ඇස් උස්සලා හොදින් ටේහ්යුන්ග් දිහා බැලුවේ ඒ කියපු ටොන් එකට ටෙහ්යුන්ග් ලෝකු දෙයක් plan කරනවා කියලා දැනිච්ච නිසයි..

හ‍රි දැන් මුණ ගැස්සුවට පස්සේ උබ මොකක්ද කරන්නේ??

ඇහිබැමි එකට ලන් කරන ගමන් tobacco pipe එක කටේ ගහන් ඉස්සරහ තියෙන ලොකු විදුරුවෙන් ඇතින් පේන Golf ground එක දිහා බලාගෙන ඉන්න ටෙහ්යුන්ගේන් නම්ජූන් ඇහුවේ ටෙහ්යුන්ගේ මුව අගට සුපුරුදු කට කොනේ හිනාව එනකොටයි..

අනිනවා මුනට දෙකක් දත් පහක් හයක්‌ කුඩු වෙලා ගිහින් මාව විතරක් නෙමෙයි ආයේ කිසිම එකෙක්ව බදින්න බැරි වෙන්න!!!

Tobacco pipe එක තොල් අතරින් අයින් කරලා දුම පිට කරපු ටෙහ්යුන්ගේ කුරිරු විදියට හිනාවෙන ගමන් කිව්වේ නම්ජූන්ගේ මුනත් තරමක් අදුරු වෙනකොට. ඒ කිව්ව විදියට තමන්ගේ සහෝදරයා වගේ කෙනෙක් එක නොකර ඉන්න තියෙන සම්බාවිතාවෙ හුගක් අඩු වුනත් ඊලග තප්පරේ නම්ජූන්ගේ මුනට පුංචි හිනාවක් ආවා..

එයාව දැක්කට පස්සේ උබට ඔච්චර දෙයක් කරගන්න බැ ටෙහ්යුන්ග් !!

මොන මගුලක් ද හ්යුන්ග් මම ඉක්මනට italy යන්න ඕනේ!!

නම්ජූන් කියපු දේ ගනන් නොගෙන කේන්තියෙන් සෝෆා එකෙන් නැගිට්ට ටෙහ්යුන්ග් පුස්තකාලේන් එලියට ඇවිදගෙන ගීයේ ටෙහ්යුන්ග් යන දිහා බලන් ඉදපු නම්ජූන්ඔලුව දෙපැත්තට වනමින් යන්තමට හිනා වෙනකොට...

සමහර තීරණ.. තීරණමයි! කවුරු කොහොම මොන තත්වෙක හිටියා උනත් ඒ තීරණ වෙනස් කරන්න කිසිම කෙනෙක්ට බැ!!

.

.

.

At Seoul national university

දවල් දෙකෙ හෝරාව පහු වෙලා විනාඩි කිහිපයක් ගෙවිලා ගිහින් තිබුනා. Seoul university එක අරින වෙලාව නිසාම seoul town එක පුරාම දැඩි රථ වහන තද බදයක් තිබුනා. University එක ඇතුලෙන් රංචු පිටින් එක දිගට එන ලමයි මහා සද්දෙන් හිනා වෙවී කිසිම පිළිවෙලක් නැතිව මහා පාරට එනකොට සමහර ලමයි බස් ස්ටෑන්ඩ් එකට ගිහින් bus වලට නගිද්දී තවත් සමහරු තමන්ව ගන්න ආපු vehicle එකට නැගලා යන්න ගියා..

𝐏𝐎𝐒𝐒𝐄𝐒𝐒𝐈𝐕𝐄 𝐌𝐀𝐅𝐈𝐀  [ ᴠᴋ ] ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now